December 11, 2017

ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ​

ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ​

ජර්මන් ෆෙඩරල් ජනරජයෙහි ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකි. ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව (ඉංග්‍රීසි: Christian Democratic Union; ජර්මන්: Christlich Demokratische Union Deutschlands; කෙටි නම CDU) 1946 ජූනි 26 වනදා පිහිටුවන ලද මෙම පක්ෂය ජර්මනියේ ප්‍රධානම දක්ෂිනාංශික පක්ෂය වේ. කන්සර්වේටි...
Read more
කොයිබා දිවයින

කොයිබා දිවයින

පැනමාවේ පිහිටි විශාලම දිවයින කොයිබා නම් වේ. වෙරගුවාස් පළාතට අයත් මෙය පැසිෆික් සාගරයේ පිහිටා ඇති අතර දූපතේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 503 කි. මීට වසර 18,000 ක් – 12,000 ක් අතර කාළයක ප්‍රධාන භූමියෙන් වෙන් වූයේ යයි සිතන කොයිබා දූපත යුරෝපීයයන් පැමිණීමට පෙර ස්වදේශික ජනාවාස තිබූ ස්ථානයකි. ස්පාඤ්ඤ ජාතිකයෝ...
Read more
1985 සැප්තැම්බර් 19 මෙක්සිකෝ භූ කම්පනය​

1985 සැප්තැම්බර් 19 මෙක්සිකෝ භූ කම්පනය​

1985 සැප්තැම්බර් 19 වනදා මෙක්සිකෝවේ වේලාවෙන් උදෑසන 7.18 ට එරටට බලපෑ මැග්නිටියුඩ් 8.1 ක භූ කම්පනයක් සිදු විය. මෙහි අපිකේන්ද්‍රය වූයේ මෙක්සිකෝ සිටි අගනුවරට සැතපුම් 250 ක් පමණ (කිලෝ මීටර් 350 කට මදක් වැඩිය) බටහිරින් මිකොයකාන් ප්‍රාන්තයේ වෙරළෙන් ඔබ්බෙහි පැසිෆික් සාගරයේ ය. මෙම භූ කම්පනය මෙක්සිකෝවට විශාල විනා...
Read more
යුරෝපයේ උසම කුලුන රුසියාවේ ඔස්ටන්කිනෝ

යුරෝපයේ උසම කුලුන රුසියාවේ ඔස්ටන්කිනෝ

රුසියාවේ පිහිටි රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කුලුණක් වන ඔස්ටන්කිනෝ කුලුණ ලොව උසම ගොඩනැගිලිවලින් එකකි. මීටර 540.1 ක් උස මෙම කුලුණ 1967 දී නිමකළේ ඔක්තෝබර් විප්ලවයේ 50 වන සංවත්සරය සැමරීමට ය. මෙහි සැලසුම් ශිල්පියා වූයේ නිකොලායි නිකිටින් ය. මෙය යුරෝපයේ ඇති උසම කුලුණ මෙන්ම උසම ගොඩනැගිල්ලද වේ. රුසියානු රූපව...
Read more
සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට​

සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට​

නූතන ඉතිහාසය තුළ ජාතික මට්ටමෙන් සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට ලෙස සැළකෙන්නේ නවසීලන්තයයි. බ්‍රිතාන්‍ය විජිතයක් වූ එහි කාන්තාවන් වෙත ඡන්ද බලය ප්‍රදානය කිරීමේ පනතක් 1893 දී එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර එම වසරේ සැප්තැම්බර් 19 වනදා එවකට එරට ආණ්ඩුකාරයා වූ ග්ලාස්ගෝ සාමි විසින් ඊට අත්සන් තබන...
Read more
ටර්ක්ස් සහ කේකස් දූපත්

ටර්ක්ස් සහ කේකස් දූපත්

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ටර්ක්ස් සහ කේකස් දූපත් යනු අත්ලාන්තික් සාගරයේ බටහිර ඉන්දීය කොදෙව්වලට අයත් ලුකායන් දූපත්වල කොටසකි. ටර්ක්ස් සහ කේකස් යනු දූපත් කාණ්ඩ දෙකකි. ඉන් කේකස් දූපත් වඩා විශාල බිම් ප්‍රදේශයකින් යුක්ත වේ. බහමාස් හි මයාගුයානා දූපත්වලට ගිණිකොණ දෙසින් ද, හිස්පැනියෝලා දූපත්වලට උතුරින් ද පිහි...
Read more
රොන්ඩා

රොන්ඩා

ස්පාඤ්ඤයේ අන්දලුසියා ස්වතන්ත්‍ර ප්‍රදේශයේ මලාගා පළාතේ පිහිටි රොන්ඩා නගරය 35,000 ක පමණ ජනගහනයකින් යුත් කුඩා නගරයකි. මලාගා සිට කිලෝමීටර 100 ක් පමණ බටහිරින් මෙම නගරය පිහිටා තිබේ. රොන්ඩා නගරය පිහිටි ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බවට සාක්ෂි සහිත ප්‍රදේශයකි. ප්‍රාග් ඓතිහාසික සිතුවම් සහිත කුඒවා දෙ...
Read more
උතුරු කොරියාවේ හ්වසොං-14 අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය

උතුරු කොරියාවේ හ්වසොං-14 අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය

හ්වසොං-14 යනු 2017 ජූලි 4 වනදා උතුරු කොරියාව විසින් අත් හදා බලන ලද අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයකි (Inter Continental Ballistic Missile – ICBM). උතුරු කොරියානුවන් ප්‍රකාශ කරන පරිදි එය කිලෝමීටර 2,802 ක උසකට නැගි අතර කිලෝමීටර 933 ක දුරක් ගමන් කර ජපන් මුහුදට වැටුණි. මෙම මිසයිලය විනාඩි 39 ක් ගු...
Read more
අජ්මාන් හි එමීර් ශෙයික් හුමයිඩ්

අජ්මාන් හි එමීර් ශෙයික් හුමයිඩ්

ශෙයික් හුමායිඩ් බින් රශිඩ් අල් නුඅයිමි (උපත 1931) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හි එමීර්වරයා ය. ඔහු 1981 සැප්තැම්බර් 6 වනදා සිට එම තනතුර දරයි. අජ්මාන් හි දසවැනි පාලකයා වන ඔහු 1960 සිට එරට නියෝජ්‍ය පාලකයා විය. ශෙයික් හුමයිඩ් මූලික අධ්‍යාපනය ලැබුවේ ඩුබායි හි ය. පසුව කයිරෝවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ...
Read more
හෙල්මුට් කෝල්

හෙල්මුට් කෝල්

හෙල්මුට් ජෝසෆ් මයිකල් කෝල් (1930 අප්‍රේල් 3 – 2017 ජූනි 16) බටහිර ජර්මනියේ චාන්සලර්වරයා ලෙස 1982 ඔක්තෝබර් 1 වනදා පටන් කටයුතු කළ අතර 1990 ඔක්තෝබර් 3 වනදා ජර්මනිය එක්සත් වූ පසු 1998 ඔක්තෝබර් 27 දක්වා එහි චාන්සලර්වරයා ලෙස දිගටම කටයුතු කළේය. 1973-1998 සමයේ එරට ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ (...
Read more