December 11, 2017

රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනය​

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති උතුරු රොඩේෂියාව, දකුණු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය (වර්තමානයේ පිළිවෙලින් සැම්බියාව, සිම්බාබ්වේ සහ මලාවි) යන ප්‍රදේශ එක්කර 1953 දී පිහිටුවන ලද අර්ධ ස්වාධීන රාජ්‍යයක් වූ රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනය 1963 දක්වා පැවති අත්හදා බැලීමකි. මීට මධ්‍යම අප්‍රිකානු ෆෙඩරේශනය ලෙස ද කියනු...
Read more
නසාවු සටන​ (1776)

නසාවු සටන​ (1776)

නසාවු ප්‍රහාරය ඇමරිකානු ස්වාධීනතා යුද්ධවල ආරම්භක අවධියේ සිදුවූ ප්‍රහාරයකි. මෙහිදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති බහමාස් දූපත් හි නසාවු වෙත පහර දෙන ලද්දේ ඇමරිකානු ජනපදිකයන් විසින් පිහිටුවාගන්නා ලද මහාද්වීපික නාවික හමුදාව සහ මහාද්වීපික මැරීන් හමුදාව ය. මෙම හමුදා දෙක වත්මන් එක්සත් ජනපද නාවික හමුදාවේ සහ එක්සත...
Read more
1498 නන්කායි භූකම්පනය සහ සුනාමිය​

1498 නන්කායි භූකම්පනය සහ සුනාමිය​

ජපානයේ නන්කායි ප්‍රදේශයට දකුණින් වූ මුහුදෙහි 1498 සැප්තැම්බර් 20 වනදා සිදු වූ නන්කායි භූ කම්පනය මැග්නිටියුඩ් 8.6 ක පමණ වූ ප්‍රබල භූ කම්පනයක් බව අනුමාන කර තිබේ. ජපන් දූපත්වලට දකුණින් පිහිටි නන්කායි දෙකිඳ (Trough) හේතුවෙන් මෙම ප්‍රදේශයේ භූ කම්පන ඇතිවීමේ ඉඩකඩ ඉහළය. 1498 භූ කම්පනයෙන් පසු සුරුගා බොක්ක සහ කමක...
Read more
1893 නවසීලන්ත මහ මැතිවරණය

1893 නවසීලන්ත මහ මැතිවරණය

1893 නවසීලන්ත මහ මැතිවරණය සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් පසු රටක පවත්වන ලද පළමු මහ මැතිවරණය ලෙස ඉතිහාසයට එක්ව ඇත. නවසීලන්තයේ වයස අවුරුදු 21 ට වැඩි සියලු කාන්තාවන්ට ඡන්ද බලය ලබාදෙන පනතට එරට එවක ආණ්ඩුකාරවරයා වූ ග්ලාස්ගෝ සාමි 1893 සැප්තැම්බර් 19 වනදා අත්සන් කළේය. මේ අනුව එම නව නීතිය යටතේ එම වසරේ නොවැම්බර්...
Read more
ලෝක ඉතිහාසයේ කෙටිම යුද්ධය

ලෝක ඉතිහාසයේ කෙටිම යුද්ධය

ලෝක ඉතිහාසයේ වාර්තා වී ඇති කෙටිම යුද්ධය සිදු වූයේ 1896 අගෝස්තු 27 වනදා වර්තමානයේ ටැන්සානියාවට අයත් සැන්සිබාරයේ ය. ඒ ඉංග්‍රීසි සැන්සිබාර් යුද්ධයයි. නැගෙනහිර අප්‍රිකාවේ වේලාවෙන් උදෑසන 9.02 ට ඇරඹි යුද්ධය උදෑසන 9.40 ට අවසන් වී යයි සැළකේ. එනම් මෙම යුද්ධය පැවති සම්පූර්ණ කාළය විනාඩි 38 කි. (ඇතැම් මූලාශ්‍රවල මෙ...
Read more
නට්සින්ගෙන් පැරිසිය නිදහස් කරගැනීම​

නට්සින්ගෙන් පැරිසිය නිදහස් කරගැනීම​

දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් අල්ලා ගන්නා ලද ප්‍රංශයේ පැරිස් නගරය 1944 අගෝස්තු 25 වන දින නිදහස් කරගන්නා ලදී. මෙසේ නගරය නිදහස් කරගනු ලැබුණේ 1944 ජූනි 6 වනදා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැස ජර්මනිය විසින් පාලනය කළ ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ පසුබිමේ ය. මිත්‍ර හමුදාවල සැලැස්මෙහි පැරිසියට හම...
Read more
අබු ඔමාර් අල්-බග්ඩාඩි

අබු ඔමාර් අල්-බග්ඩාඩි

අබු ඔමාර් අල්-බග්ඩාඩි (මරණය 2010 අප්‍රේල් 18) ඉරාකයේ ක්‍රියාත්මක වූ මුජහිදීන් ෂූරා කවුන්සිලයේ නායකයකු ව සිට පසුව ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් විය. පසු කළෙක සංවිධානය බිහි වූයේ එම සංවිධානය ව්‍යාප්ත වීමෙනි. අබු ඔමාර් අල්-බග්ඩාඩි සැබෑ නම හමීඩ් ඩාවුඩ් අල්-සාවි ය. ඔහු 1990 දශකයේ ඉර...
Read more
පළමු ඔටෝමන් තුර්කි පාලකයා – I වන​ ඔස්මාන්

පළමු ඔටෝමන් තුර්කි පාලකයා – I වන​ ඔස්මාන්

I වන ඔස්මාන් හෙවත් ඔත්මාන් පළමුවන ඔටෝමන් තුර්කි පාලකයා ලෙස සැළකේ. 1258 දී පමණ උපත ලැබූ බව කියන ඔස්මාන් 1324 හෝ 1326 හෝ මියගිය බව සළකනු ලබයි. ඔහු විසින් පිහිටුවන ලද කුඩා රාජ්‍යය පසු කළෙක ලෝක ඉතිහාසයේ විශාලම අධිරාජ්‍යයක් බවට පත් වූයේය. ඔස්මාන් පිළිබඳ කිසිදු විස්තරාත්මක සමකාලීන වාර්තාවක් නොමැති හෙයින් ඔහුග...
Read more
කැනඩාවේ පළමු සමාජවාදී ආණ්ඩුව​

කැනඩාවේ පළමු සමාජවාදී ආණ්ඩුව​

කැනඩාවේ සමාජවාදී ආණ්ඩුවක් බිහි වූ පළමු අවස්ථාව ලෙස පොදුවේ පිළිගැනෙන්නේ 1944 සස්කචවාන් ප්‍රාන්ත මැතිවරණය ය. එය 1944 ජූනි 15 වනදා පැවැත්විණ. මෙහිදී කෝපරේටිව් කොමන්වෙල්ත් ෆෙඩරේෂනය (Co-operative Commonwealth Federation – CCF) ආසන 52 න් 47 ක් දිනාගෙන මැතිවරණය ජයග්‍රහණය කළේය. එහි නායක ටොමී ඩග්ලස් සස්කචව...
Read more
ඊශ්‍රායලයේ දැවැන්තම යුධ ජයග්‍රහණය – සය දින යුද්ධය​

ඊශ්‍රායලයේ දැවැන්තම යුධ ජයග්‍රහණය – සය දින යුද්ධය​

සය දින යුද්ධය අරාබි රටවල්වලට එරෙහිව ඊශ්‍රායලය ලබාගත් දැවැන්තම යුධ ජයග්‍රහණය ලෙස සැළකිය හැක. 1967 ජූනි 5 සිට 10 දක්වා කෙරුණ මෙම යුද්ධයෙන් ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය යන රටවල් අන්ත පරාජයකට පත් වූ අතර නැගෙනහිර ජෙරුසලම ඇතුලු බටහිර ඉවුර ජෝර්දානයෙන් ද, ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපය ඊජිප්තුවෙන් ද, ගෝලාන් කඳුක...
Read more