December 11, 2017

සර්කාර් (චිත්‍රපටය)

සර්කාර් (චිත්‍රපටය)

සර්කාර් චිත්‍රපටය 2005 දී නිකුත් වූ රාම් ගෝපාල් වර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි චිත්‍රපටයකි. “ගෝඩ් ෆාදර්” ඉංග්‍රීසි චිත්‍රපටය පාදක කරගෙන මෙහි කතාව රචනා කර ඇත. මෙම චිත්‍රපටයෙහි තේමාව දිව යන්නේ මුම්බායි හි දිවි ගෙවන “සර්කාර්” හෙවත් සුභාෂ් නාග්‍රෙ සහ ඩුබායි හි සිට සිය මෙහෙයුම්...
Read more
20 වන සියවසේ හොඳම ගීත ඇල්බමය

20 වන සියවසේ හොඳම ගීත ඇල්බමය

1999 වසරේදී Time (ටයිම්) සඟරාව විසින් 20 වන සියවසේ නිකුත් වූ හොඳම ගීත ඇල්බමය ලෙස බොබ් මාර්ලේ සහ වේලර්ස් (Bob Marley and the Wailers) සංගීත කණ්ඩායමේ එක්සිඩස් (Exodus) ඇල්බමය නම් කරන ලදී. එක්සිඩස්, ඔවුනගේ නව වැනි ඇල්බමය විය. 1976 දෙසැම්බර් 3 වනදා ජැමේකාවේ කිංග්ස්ටන් අගනුවර සිය නිවසේදී බොබ් මාර්ලේ ඝාතනය කි...
Read more
2016 ජපන් රූ රැජිණ ප්‍රියන්කා යොෂිකාවා

2016 ජපන් රූ රැජිණ ප්‍රියන්කා යොෂිකාවා

2016 ලෝක රූ රැජිණ තරඟයේ පළමු 20 දෙනා අතරට තේරී පත්වූ තරුණියන් අතරින් ජපානයේ ප්‍රියන්කා යොෂිකාවා විශේෂිත තරුණියකි. ඒ ඇය අර්ධ ඉන්දියානු කාන්තාවක වන නිසාය. යොෂිකාවාගේ පියා ඉන්දියාවෙන් ජපානයට සංක්‍රමණය වූ අයෙකි. ඇගේ මව ජපන් ජාතික කාන්තාවකි. තෝකියෝවේ උපන් යොෂිකාවා ඇමරිකාවේ සහ ඉන්දියාවේ ද ජීවත් වී තිබේ. යොෂික...
Read more
2016 ලෝක රූ රැජිණ (Miss World 2016) පුවර්ටෝ රිකෝ දූපතෙන්

2016 ලෝක රූ රැජිණ (Miss World 2016) පුවර්ටෝ රිකෝ දූපතෙන්

පුවර්ටෝ රිකෝවේ ස්ටෙෆනි ඩෙල් වාජ (Stephanie del Valle) 2016 ලෝක රූ රැජිණ වශයෙන් අභිෂේක ලැබුවාය. 1996 දෙසැම්බර් 30 වනදා උපන් ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. වයස අවුරුදු හතරේදී පුවර්ටෝ රිකෝවේ සැන් හුවාන් ළමා සංගීත කණ් ඩායමේ සාමාජිකාවක ලෙස තෝරාගන්නා ලදී. ඇය සිය සංගීත පුහුණුව සමාජ සේවය සඳහා යොදාගෙන ඇත්තේ ඩවුන්...
Read more
එදා මෙදා තුර ලොව හොඳම ගිටාර් වාදකයා කවුද​?

එදා මෙදා තුර ලොව හොඳම ගිටාර් වාදකයා කවුද​?

2003 වසරේදී ලොව ප්‍රමුඛතම ගිටාර් වාදකයන් සහ සංගීත විශේෂඥයන් කණ්ඩායමක් විසින් එදා මෙදාතුර ලොව හොඳම ගිටාර් වාදකයා තෝරනු ලැබුණි. ඒ රෝලිං ස්ටෝන් සඟරාව වෙනුවෙනි. මෙම කණ්ඩායම විසින් තෝරාගන්නා ලද ගිටාර් වාදයකා වූයේ ජිමී හෙන්ඩ්‍රික්ස් (Jimi Hendrix) ය. ජිමී හෙන්ඩ්‍රික්ස් ඉතාම තරුණ කාළයේ මිය ගිය කලාකරුවෙකි. ඔහු...
Read more

මනමේ – ශ්‍රී චනද්‍රරත්න මානවසිංහයන්ගෙන් ඇසින්

“අපේ විශ්ව විද්‍යාලයෙනුත් වැඩක් හැටියට වැඩක් කෙරී තිබෙනවා “යැයි කෙනෙකුගේ කටින් නිකම් ම කියැවෙන තරමට හොඳින් මනමේ අභිරංගණය රඟපළට ඉදිරිපත් කර තිබුණේ ය. අභිරංගණය “අභිරංගණය “යැයි මෙයට ‘වගතුග’ තීරයෙන් අමුතු නමක් තැබීමට සිදු වී ඇත්තේ එය නාඩගමක් හෝ නාටකයක් හෝ තනිකර මුද්‍රාවක්...
Read more