December 11, 2017

කමකුරා බුදු පිළිමය​

කමකුරා බුදු පිළිමය​

කමකුරා බුදු පිළිමය යනු ජපානයේ කමකුරා නගරයේ කෝතොකු-ඉන් විහාරස්ථානයේ පිහිටි ලෝකඩින් තැනූ අමිතාභ බුදුන්ගේ යෝධ හිඳි පිළිමයකි. මෙය ජපානයේ ප්‍රකටම ස්මාරකයකි. පුරාවෘත සහ වාර්තා සඳහන් කරන පරිදි කමකුරා බුද්ධ ප්‍රතිමාව තිබෙන ස්ථානයේ කළින් දැවමය යෝධ බුදු පිළිමයක් තිබුණි. එය නිමවීමට වසර දහයක් ගතව ඇති අතර 1243 දී එහ...
Read more
බැස්ටීල් දිනය​ (ප්‍රංශ ජාතික දිනය)

බැස්ටීල් දිනය​ (ප්‍රංශ ජාතික දිනය)

1789 ජූලි 14 වනදා ප්‍රංශයේ පැරිස් නුවර බැස්ටීල් බලකොටුවට පහරදීම බැස්ටීල් දිනය ලෙස සමරනු ලබයි. මෙය ප්‍රංශයේ ජාතික දිනය වන අතර ප්‍රංශ විප්ලවයේ වඩාත් ම ප්‍රකට සිද්ධිය වන්නේ ද මෙයයි. ප්‍රංශ විප්ලවය ආරම්භ වූ දිනය හෝ අවසන් වූ දිනය පිළිබඳ නිශ්චිත මතයක් නැත. සාමාන්‍යයෙන් එය 1789 දී ඇරඹියේ යයි පිළිගන්නා නමුත් එය...
Read more
ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීතිගත කළ පළමු රට​

ජනමත විචාරණයකින් සමලිංගික විවාහ නීතිගත කළ පළමු රට​

සමලිංගික විවාහ නීතිගත කළ ලොව පළමු රට බවට පත් වූයේ නෙදර්ලන්තය යි. ඒ 2001 දී ය. නමුත් ජනමත විචාරණයක් මගින් සමලිංගික විවාහ රට තුළ නීතිගත කළ පළමු රට වූයේ අයර්ලන්තය යි. 2015 මැයි 22 වනදා පැවති අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරණයේදී එරට ආණ් ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන දෙකක් යෝජනා කෙරිණ. 34 වන සංශෝධනය ලෙ...
Read more
ඔස්ට්‍රියාව බුර්කාව තහනම් කරයි

ඔස්ට්‍රියාව බුර්කාව තහනම් කරයි

ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව පනතකට අනුව 2017 ඔක්තෝබර් මස සිට බුර්කාව හෝ වෙනත් ආකාරයකින් සිය මුහුණ ආවරණය වන ලෙස පොදු ස්ථානවල ගැවසීම තහනම් කර තිබේ. එවැනි ආකාරයෙන් කටයුතු කරන්නකු යූරෝ 150 ක දඩයකට යටත් කළ හැක්කේ ය. මෙය පාසැල්, අධිකරණ සහ පොදු ප්‍රවාහන සේවාවන් හිදී බුර්කාව හෝ නිකාබය හෝ අඳ...
Read more
බංග්ලාදේශයේ ඓතිහාසික​ සෝමපුර මහා විහාරය​

බංග්ලාදේශයේ ඓතිහාසික​ සෝමපුර මහා විහාරය​

සෝමපුර මහා විහාරය ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටි ප්‍රසිද්ධම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. වර්තමාන දේශපාලන බෙදීම් අනුව එය පිහිටා ඇත්තේ බංගාදේශයේ වයඹදිග ප්‍රදේශයේ පහාර්පූර් හි ය. ක්‍රි. ව. 8 වන සියවසදී මෙය නිර්මාණය කරන ලද්දේ පාල රාජවංශයේ දෙවැනි රජු වූ ධර්මපාල විසින් බව සැළකේ. මේ අතර ඇතැම් මූලාශ්‍ර කියා සිටි...
Read more
ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ යුධ විරුවන් සමරන ඇන්සැක් දිනය​

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ යුධ විරුවන් සමරන ඇන්සැක් දිනය​

ඇන්සැක් දිනය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විශේෂයෙන් සැමරෙන යුධ සැමරුම් දිනයකි. එය පළමු ලෝක යුධ සමයේදී තුර්කියේ ගැලිපොලි අර්ධද්වීපයට මිත්‍ර හමුදා ගොඩබැසීමේ සංවත්සරය සනිටුහන් කරයි. ඇන්සැක් (ANZAC) යන වදනෙහි අර්ථය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා ඛණ්ඩ (Australia and New Zealand Army Corps) යන්නයි. ඔස්ට්‍රේ...
Read more
ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි ජනතාව​

ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි ජනතාව​

ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි (Coptic Christians) ජනතාව කොප්ට්වරුන් (Copts) යයි ද හඳුන්වනු ලබන අතර එරට මිලියන 95 ක් වන ජනගහනයෙන් සියයට 10 ක් පමණ පිරිසක් කොප්ට්වරු වෙති. එරට විශාලම සුලු ජාතික, සුලු ආගමික ප්‍රජාව වන්නේ කොප්ට්වරුන් ය. වර්තමානයේ ජීවත්වන බොහෝ කොප්ට්වරුන් අරාබි සම්භවයකින් යුතු විය හැකි වුව...
Read more
කින්කකු-ජි (ස්වර්ණමණ්ඩපාරාමය​)

කින්කකු-ජි (ස්වර්ණමණ්ඩපාරාමය​)

කින්කකු-ජි (ස්වර්ණමණ්ඩපාරාමය) ජපානයේ ඇති සුප්‍රකටම ගොඩනැගිල්ලකි. සෙන් පන්සලක් වන මෙය යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කළ කියෝතෝ නගරයේ ඓතිහාසික ස්ථාන දහහතෙන් එකකි. (මෙම ස්ථාන සියල්ල එක් යුනෙස්කෝ උරුමයක් ලෙස නම් කර තිබේ) ඉතිහාසය සඳහන් කරන පරිදි මෙහි මුලින් තිබී ඇත්තේ සයියොන්ජි කින්ට්සුනේ නම් ප්‍රභූවරයාට අයත් නිව...
Read more
සකුරා මල්වලට ප්‍රකට ෂිකෝකු දූපතේ විශාලම ෂින්තෝ පන්සල​

සකුරා මල්වලට ප්‍රකට ෂිකෝකු දූපතේ විශාලම ෂින්තෝ පන්සල​

කොටොහිරා-ගු (කොන්පිරා – ඩායි – ගොන්ගෙන් හෙවත් කොන්පිරා සන් ලෙස ද හැඳින්වේ) ජපානයේ ෂිකෝකු දූපතේ කගාවා පළාතේ නකටාඩෝ දිස්ත්‍රික්කයේ පිහිටි කොටොහිරා නගරය ආසන්නයේ පිහිටි ෂින්තෝ දේවස්ථානයකි. මෙය ෂිකෝකු දූපතේ විශාලම ෂින්තෝ දේවස්ථානය ලෙස සැළකේ. සෝසු කන්දෙහි මැදක් දුර ගිය විට පිහිටි මෙහි ප්‍රධාන විහා...
Read more
ජපානයේ සප්පොරෝ හිම උළෙල

ජපානයේ සප්පොරෝ හිම උළෙල

ජපානයේ උතුරු දිග හොකයිඩෝ දූපතේ අගනගරය වන සප්පොරෝ හි වසරක් පාසා පැවැත්වෙන සප්පොරෝ හිම උළෙල 1950 දක්වා දිවෙන උළෙලකි. පෙබරවාරි මාසය ආරම්භයේදී පැවැත්වෙන මෙම උළෙල නැරඹීමට මිලියන දෙකක පමණ වූ පිරිසක් සෑම වසරකම සප්පොරෝ වෙත ළඟා වෙති. ඔඩෝරි උද්‍යානය, සුසුකිනෝ සහ ට්සුඩෝමේ යන ස්ථාන තුනෙහි මෙම ප්‍රදර්ශනය පවත්වනු ලැබ...
Read more