January 17, 2018

සමාජවාදී පාලන ක්‍රමයක් යටතේ නොකළ යුතු දේවල් 5 ක්

සමාජවාදී පාලන ක්‍රමයක් යටතේ නොකළ යුතු දේවල් 5 ක්

සීතල යුද්ධ සමයෙදී, සමාජවාදය උපහාසයට ලක්කිරීමේ උවමනාවෙන් පළ කෙරුණ සෝවියට් විරෝධී ඇමෙරිකානු ප්‍රචාරක පත්‍රිකාවක “සමාජවාදී පාලන ක්‍රමයක් යටතේ නොකළ යුතු දේවල් 5 ක්” මෙලෙස දක්වා තිබුණි.

  1. හිතන්න එපා
  2. හිතනවා නම් කතා කරන්න එපා
  3. ඔබ හිතීමත් කතාකිරීමත් එකසේ කරනවා නම් ලියන්න එපා
  4. හිතීම,කතාකිරීම සහ ලිවීම යන තුනම කරනවා නම් අත්සන් කරන්න එපා
  5. හිතීම,කතාකිරීම,ලිවීම හා ලියන දෙයට අත්සන් කිරීම යන ක්‍රියාවන් හතරෙහිම යෙදෙනවා නම් තමන්ට සිදුවන කිසිම දේකින් කම්පාවට පත්වන්න එපා

About The Author

Related posts

Leave a Reply