December 11, 2017

ශ්‍රී ලංකාවේ රම්සාර් තෙත්බිම්

ශ්‍රී ලංකාවේ රම්සාර් තෙත්බිම්

තෙත්බිම්වල තිරසර භාවිතය පිළිබඳ රම්සාර් සම්මුතියට 1971 දී අත්සන් තබන ලදී. මෙම සම්මුතියට අනුව ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන තෙත්බිම් නම් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් නම් කරන ලද රම්සාර් තෙත්බිම් හයකි. ඒවා නම් කරන ලද දිනයන් සමග පහත පරිදි වේ. බුන්දල ජාතික උද්‍යානය – 1990 ජූනි 15 ආනවිලුන්දාව වැව් අභය භූ...
Read more
ලර්මන්තොව් නිසා ප්‍රසිද්ධියට පත් මෂුක් කන්ද​

ලර්මන්තොව් නිසා ප්‍රසිද්ධියට පත් මෂුක් කන්ද​

එක්තරා පුරාවෘත්තයකට අනුව 13 වන සියවස කොකේසස් කඳුකර ප්‍රදේශය ආසන්නයේ සිර්කේසියානු ගෝත්‍රයක් වන කබර්ඩියානු ගෝත්‍රික වීර පුරුෂයකු විය. ඔහු මොන්ගෝලියානු ආක්‍රමණික හමුදාවලට එරෙහිව නිර්භීතව සටන් කළ අතර විශාල හමුදා ඉදිරියේ තැනිතලා පෙදෙසක වූ හුදෙකලා කන් දකට පසු බැස්සේය. පසුව සතුරාට යටත් නොවනු පිණිස කන් දෙන් පහළ...
Read more
රුසියාවේ මගී ප්‍රවාහනය ඉලක්ක කරගත් ත්‍රස්ත ප්‍රහාර​

රුසියාවේ මගී ප්‍රවාහනය ඉලක්ක කරගත් ත්‍රස්ත ප්‍රහාර​

2017 අප්‍රේල් 3 වනදා රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නගරයේ මෙට්‍රො දුම්රියකට එල්ල වූ ප්‍රහාරය සමඟ පසුගිය වසර කිහිපය තුළ රුසියාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාර කිහිපයක්ම එල්ල වී ඇත. ඒ අතර පහත සඳහන් ප්‍රහාරයන් වේ. 2009 – නෙව්ස්කි එක්ස්ප්‍රස් ප්‍රහාරය නෙව්ස්කි එක්ස්ප්‍රස් (නෙව්ස්කි සීඝ්‍...
Read more
නැපෝලියන් උපන් නගරය – අජාසියෝ

නැපෝලියන් උපන් නගරය – අජාසියෝ

අජාසියෝ නගරය මධ්‍යධරණී මුහුදේ පිහිටි ප්‍රංශයට අයත් දූපතක් වන කෝර්සිකාවේ අගනගරය ලෙස සැළකේ. එමෙන්ම එය කෝර්සේ-ඩු-සූඩ් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නගරය ද වන අතර, මෙය වඩාත්ම ප්‍රකව ඇත්තේ ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා උපන් ප්‍රදේශය ලෙසය. අජාසියෝ නගරය මුලින්ම ජනාවාස කරන ලද්දේ කවර වකවානුවදැයි හරි ආකාරව තහවුරු කරගැනීම...
Read more
ලෝක ජල දිනය​

ලෝක ජල දිනය​

ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වනදා සමරනු ලැබේ. එය මුල් වතාවට සමරන ලද්දේ 1993 දී ය. සැමට පිරිසිදු ජලය සැපයීම සහ ජල මූලාශ්‍ර තිරසර ලෙස භාවිත කිරීම පිළිබඳව එහිදී අවදානය යොමු වේ. පරිසරය සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුලුව විසින් 1992 දී ලෝක ජල දිනය ලෙස මාර්තු 22 යෝජනා කර සම්මත කරගන්නා ලදී. ...
Read more
මුතුවේල් කරුණානිධි

මුතුවේල් කරුණානිධි

මුතුවේල් කරුණානිධි (උපත 1924 ජූනි 3) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සහ පුදුචෙරි ප්‍රදේශයේ ක්‍රියාත්මක ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් ද්‍රවිඩ ප්‍රගතිශීලී ෆෙඩරේෂනයේ නායකයා ය. ඔහු කිහිප විටෙකම තමිල්නාඩු මහ ඇමති ධූරය දරා තිබේ. 1969 දී ඩී.එම්.කේ. පක්ෂයේ නායක අන්නාදොරෙයි අභාවයට පත් වූ පසු එම පක්ෂයට නායකත්වය ද...
Read more
ජෝර්ජියාවේ ගර්ගෙටි ත්‍රිත්ව පල්ලිය

ජෝර්ජියාවේ ගර්ගෙටි ත්‍රිත්ව පල්ලිය

ගර්ගෙටි ත්‍රිත්ව පල්ලිය (Gergeti Trinity Church) ජෝර්ජියාවේ කස්බෙක් කඳු පාමුල චඛරි ගඟ අසළ මනරම් ස්ථානයක පිහිටි පල්ලියකි. මෙය 14 වන සියවසේදී ඉදි කරන ලද බව ඓතිහාසික සාධක පවසයි. පල්ලියට යාබ ද වෙනමම ඉදි කර ඇති ඝන්ඨාර කුළුණ ද එම සමයේම ඉදි කරන ලද්දකි. 18 වන සියවසෙහි ජීවත් වූ ලේඛක වකුෂ්ටි බටොනශ්විලි සඳහන් කරන...
Read more
ගෝව ප්‍රාන්ත සභා මැතිවරණය – 2017

ගෝව ප්‍රාන්ත සභා මැතිවරණය – 2017

ඉන්දියාවේ ගෝව ප්‍රාන්ත සභා මැතිවරණය 2017 පෙබරවාරි 4 වනදා පැවැත්වුණි. මෙම මැතිවරණයේදී ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීන් 40 දෙනාම තෝරාපත් කරගන්නා ලදී. මැතිවරණයේ ප්‍රතිඵල මාර්තු 11 වනදා නිකුත් කෙරිණ. ගෝව ප්‍රාන්තයේ 2012 සිට පාලනය ගෙනගියේ භාරතීය ජනතා පක්ෂය සහ මහාරාස්ථ්‍රවාදී ගෝමන්තක් පක්ෂය යි. 2012 මැ...
Read more
පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණය 2017

පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණය 2017

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ මැතිවරණය 2017 පෙබරවාරි 4 වනදා පවත්වන ලදී. මෙය තුන්කොන් සටනක් වූ අතර ලියාපදිංචි ඡන්ද දායකයන් අතුරින් සියයට 77 ක් ඡන්දය භාවිතා කළ හ. මැතිවරණයට පෙර ප්‍රාන්තයේ බලය රැඳී තිබුණේ ශිරෝමනී අකාලි දාල් සහ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට ය. 2017 මැතිවරණයේදී සමස්ථ ආසන 117 න් 94 ක් සඳහා අකාලි ද...
Read more
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු

1972 වසරේදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමඟ ජනාධිපති ධූරයක් ඇති කෙරිණ. පළමු ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කරන ලද්දේ නාමමාත්‍ර විධායක ජනාධිපති ධූරයකි. එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රටෙහි රාජ්‍ය නායකයා වුවද, ඔහු හෝ ඇය හෝ කටයුතු කළ යුතු වූයේ අගමැතිගේ උපදෙස් අනුව ය. 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පා...
Read more