December 11, 2017

චර්නොබිල් නගරය

චර්නොබිල් නගරය

වත්මන් යුක්‍රේනයේ පිහිටි චර්නොබිල් නගරය චර්නොබිල් තහනම් කලාපය තුළ පිහිටා ඇත. යුක්‍රේනයේ අගනුවර කීව් සිට කිලෝමීටර 90 ක් පමණ ඊසානදිගින් පිහිටි මෙම නගරයට වයඹ දෙසින් කිලෝමීටර 14.5 ක් ඈතින් චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරය පිහිටා තිබේ. චර්නොබිල් බලාගාරයට නගරයේ නම ලැබුණ ද බලාගාරයේ සේවකයන්ගේ පදිංචිය සඳහා වෙනමම නගරය...
Read more
ලෝක පරිසර දිනය​

ලෝක පරිසර දිනය​

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීම සහ ක්‍රියාත්මක වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති ප්‍රධානම දිනය ලෝක පරිසර දිනය වේ. මෙය සෑම වසරකම ජූනි 5 වනදා සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1972 දී ලෝක පරිසර දිනය සම්මත කරගනු ලැබීය. එය මුලින්ම සමරන ලද්දේ 1974 දී ය. සෑම වසරකම ලෝක...
Read more
නතලි අක්තූර්ඩ්

නතලි අක්තූර්ඩ්

නතලි අක්තූර්ඩ් (උපත 1970 පෙබරවාරි 23) ප්‍රංශ වාමාංශික දේශපාලනයේ ප්‍රකට චරිතයකි. ඇය 2008 සිට ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වන කම්කරු අරගලය (ලුතු වියේර් – Lutte Ouvrière) හි ප්‍රකාශිකාව ලෙස කටයුතු කරන්නීය. එමෙන්ම ඇය වෝක්ස් – එන් – වෙලින් නගර සභිකාවක ලෙස ද කටයුතු කරන්නීය. අක්තූර්ඩ් වෘත්තියෙන් ආ...
Read more
ෆ්‍රංශුවා ෆියොන්

ෆ්‍රංශුවා ෆියොන්

ෆ්‍රංශුවා චාර්ල්ස් ආමන්ඩ් ෆියොන් – François Charles Amand Fillon – (උපත 1954 මාර්තු 4) ප්‍රංශයේ හිටපු අගමැතිවරයෙකි. එමෙන්ම ඔහු 2017 ප්‍රංශ ජනාධිපතිවරණයේදී එරට විශාලම දක්ෂිනාංශික පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ය. ෆියොන් උපන්නේ සාර්තෙ දෙපාර්තමේන්තුවේ ලෙ මාන් නගරයේය. ඔහුගේ පියා ප...
Read more
ඉන්දියන් සාගරයේ පිහිටි යුරෝපා සංගමයට අයත් ප්‍රදේශ​

ඉන්දියන් සාගරයේ පිහිටි යුරෝපා සංගමයට අයත් ප්‍රදේශ​

යුරෝපා සංගමයට අයත්, යූරෝ මුදල් ඒකක භාවිතා කරන ප්‍රදේශ කිහිපයක් යුරෝපයෙන් පිටත වෙයි. ඉන්දියන් සාගරයේ මෙසේ පිහිටි ප්‍රදේශ දෙකකි. ඒ රියුනියන් සහ මයොට් ය. රියුනියන් දූපත සහ මයොට් දූපත් යනු ප්‍රංශයට අයත් සමුදුරෙන් එහා ප්‍රදේශ (Overseas regions) දෙකකි. ප්‍රංශයට අයත් සමුදුරෙන් එහා ප්‍රදේශවලට ප්‍රංශයේ ප්‍රධාන භ...
Read more
වී. ආනන්දසංගරී

වී. ආනන්දසංගරී

වීරසිංහම් ආනන්දසංගරී (උපත 1933 ජූනි 15) ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දමිළ දේශපාලකයෙකි. 2002 සිට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන ඔහු 1970 – 83 සමයේදී කිලිනොච්චි ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේය. පසුව ඔහු 2000 – 2004 සමයේ යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරය...
Read more
වාම පක්ෂය (ප්‍රංශය​)

වාම පක්ෂය (ප්‍රංශය​)

වාම පක්ෂය ප්‍රංශයේ ක්‍රියාත්මක වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ගෝලීයකරණ විරෝධී, පරිසරවේදී පක් ෂයකි. එය 2008 දී නිර්මාණය වූයේ සමාජවාදී පක්ෂයේ 22 වන ජාතික සමුලුව හෙවත් රීම්ස් සමුලුව අවසානයේදී ය. එහිදී ශෝන් – ලුක් මෙලොන්ශොන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියට අනුමැතිය හිමි නොවීමෙන් පසු ඔහු සහ මාර්ක් ඩොලෙස්...
Read more
ශෝන් – ලුක් මෙලොන්ශොන්

ශෝන් – ලුක් මෙලොන්ශොන්

ශෝන් – ලුක් මෙලොන්ශොන් (උපත 1951 අගෝස්තු 19) ප්‍රංශයේ වාමාංශික දේශපාලකයෙකි. ඔහු යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වේ. 1977 පමණ සිට ප්‍රංශ සමාජවාදී පක්ෂය නියෝජනය කළ ඔහු 2008 දී වාම පක්ෂය (ඉංග්‍රීසියෙන් Left Party, ප්‍රංශ බසින් Parti de Gauche) පිහිටුවීමට දායක විය. 2016 වසරේදී ඔහු “යටහත් නොව...
Read more
එමානුවෙල් මැක්‍රොන්

එමානුවෙල් මැක්‍රොන්

එමානුවෙල් ශෝන් – මිකෙල් ෆෙඩ්‍රික් මැක්‍රොන් (උපත 1977 දෙසැම්බර් 21) ප්‍රංශ දේශපාලකයෙකි. ඔහු 2017 ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රමුඛතම අපේක්ෂකයෙකි. 2017 අප්‍රේල් 23 වනදා පැවති ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ඔහු සියයට 24 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පළමු ස්ථානයට පැමිණියේය. හිටපු කැබිනට් ඇමතිවරයක...
Read more
බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය​ – අගමැතිවරයාට හදිසි මැතිවරණ කැඳවිය හැකි ක්‍රම​

බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය​ – අගමැතිවරයාට හදිසි මැතිවරණ කැඳවිය හැකි ක්‍රම​

බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාට හෝ අගමැතිවරියට හෝ 2011 වනතුරු ම හදිසි මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තිබිණ. ඒ සඳහා පාර්ලිමේන්තුව සිය ධූර කාළය අවසන් කළේ ද නැද්ද යන්න අදාළ නොවීය. නමුත් 2011 දී සම්මත කරන ලද පනතකට අනුව (Fixed Term Parliamentary Act – පාර්ලිමේන්තුවට ස්ථිර ධූර කාළයක් ගෙන ඒම පිළිබඳ පනත ල...
Read more