December 11, 2017

බෝකෝ හරාම් ත්‍රස්තයින් විසින් පැහැරගත් චිබොක් ගැහැණු ළමුන්

බෝකෝ හරාම් ත්‍රස්තයින් විසින් පැහැරගත් චිබොක් ගැහැණු ළමුන්

චිබොක් ගැහැණු ළමුන් පැහැර ගැනීමේ සිද්ධිය ලෝකය පුරා විශාල ආන්දෝලනයක් මෙන්ම පිළිකුලක් ජනිත කිරීමට සමත් වූ සිදු වීමක් විය. 2014 අප්‍ර්‍රේල් 14 – 15 රාත්‍රියේ නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය චිබොක් නගරයට එල්ල කරන ලද ප්‍රහාරයක් අතරතුර මෙම පාසැල් ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයට කඩා වැදුණු ත්...
Read more
රුසියාවේ දෙවන විශාලම නගරය සාන්ත පීටර්ස්බර්ග්

රුසියාවේ දෙවන විශාලම නගරය සාන්ත පීටර්ස්බර්ග්

සාන්ත පීටර්ස්බර්ග් යනු රුසියාවේ දෙවන විශාලතම නගරය වේ. 2012 දී එහි ජනගහනය මිලියන 5 ක් වූ අතර එය රුසියාවේ නගරවලින් මොස්කව් නගරයේ ජනගහනයට පමණක් දෙවැනි වේ. නෙවා නදීබඩ ව බෝල්ටික් මුහුද සමීපයේ පිහිටි මෙය වැදගත් වරායක් ද වේ. 1703 දී පිහිටුවන ලද නගරය 1713 සිට 1918 දක්වා වැඩි කාළයක් රුසියාවේ අගනුවර විය. එමෙන්ම ර...
Read more
උතුරු කොරියානුවන් සතු යුධ ටැංකි

උතුරු කොරියානුවන් සතු යුධ ටැංකි

උතුරු කොරියාවේ ජනගහනය මිලියන 25 ක් පමණ වන අතර ඉන් මිලියන 1.2 ක් පමණ හමුදා සේවයේ යෙදෙති. මින් 950,000 ක් පමණ කොරියානු මහජන හමුදාවේ ගොඩබිම් හමුදාවේ හෙවත් උතුරු කොරියානු යුධ හමුදාවේ සාමාජිකයෝ වෙති. තව ද මෙම යුධ හමුදාවට යුධ ටැංකි 4000 කට වඩා ඇතැයි සිතනු ලැබේ. 2014 දී ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව...
Read more
බ්‍රිජට් මැක්‍රොන්

බ්‍රිජට් මැක්‍රොන්

බ්‍රිජට් මැක්‍රොන් (උපත 1953 අප්‍රේල් 13) ප්‍රංශ දේශපාලනඥ එමානුවෙල් මැක්‍රොන්ගේ භාර්යාව යි. ඇය ප්‍රංශයේ ඒමියන් හි ජීවත් වූ ශෝන් සහ සිමෝන් ත්‍රොග්නෝ දෙපළගේ සයවැනි, එනම් ලාබාලම, දරුවා ලෙස උපත ලැබුවා ය. ත්‍රොග්නෝ පවුල යමක් කමක් තිබූ පවුලකි. ඔවුනට චොකලට් නිෂ්පාදන ව්‍යාපාරයක් තිබුණි. එම ව්‍යාපාරය ආරම්භ කර ති...
Read more
නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නිරවි යුධ සමයේදී ධනවාදී සහ සමාජවාදී කඳවුරු දෙකටම සම්බන්ධ නොවූ මැද මාවතක් අනුගමනය කිරීමේ අරමුණෙන් පිහිටුවා ගන්නා ලද සංවිධානයකි. මෙම සංවිධානයේ ආරම්භය 1961 තෙක් දිවෙන අතර ආසියානු සහ අප්‍රිකානු රටවල්වල එකමුතුවක් පිළිබඳ වසර ගණනාවක් තිස්සේ පැවති අදහසක් මෙසේ ක්‍රියාවට නැංවිණ. ආසියා...
Read more
ෂිකෝකු දූපත

ෂිකෝකු දූපත

ෂිකෝකු දූපත ජපානයේ ප්‍රධාන දූපත් හතර අතුරින් කුඩාම භූමි ප්‍රදේශයකින් සහ ජනගහනයකින් හෙබි දූපත ය. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර 18,800 කි. 2015 දී ජනගහනය මිලියන 3.8 ක් පමණ විය. ෂිකෝකු දූපතෙහි ඓතිහාසික පළාත් හතරක් වූ අතර වර්තමාන ජපන් පළාත් ද හතරක් වේ. ඒවා නම් එහිමේ, කගාවා, කෝචි සහ තොකුෂිමා ය. ෂිකෝකු දූපත සහ...
Read more
කියුෂු දූපත

කියුෂු දූපත

කියුෂු දූපත ජපානයේ ප්‍රධාන දූපත් අතුරින් නිරිතදිගට වන්නට පිහිටි දූපත ය. එමෙන්ම එය එරට තෙවැනි විශාලම දූපත වේ. ඓතිහාසිකව මෙම දූපත සහ අවට දූපත් සයිකයිඩෝ නමින් හැඳින්වූ ප්‍රදේශයකට අයත් වූ අතර කියුෂු යන නම “පළාත් නවය” යන අර්ථයෙන් නිර්මාණය වූ එකකි. අතීතයේ සයිකයිඩෝ ප්‍රදේශයට අයත් පළාත් නවයක් මෙම දූ...
Read more
හොක්කයිදෝ දූපත

හොක්කයිදෝ දූපත

හොක්කයිදෝ දූපත (Hokkaido) ජපානයේ දෙවැනි විශාලම දූපත වන අතර එහි විශාලම සහ උතුරින් ම පිහිටි පළාත ද වෙයි. ජපානයේ විශාලම දූපත වන හොන්‍ෂු සහ හොක්කයිදෝ දූපත් ට්සුගාරු සමුද්‍ර සන්ධියෙන් (Tsugaru Strait) වෙන් වේ. මෙම දූපත් දෙක අතර සෙයිකාන් උමග ඔස්සේ දුම්රිය මාර්ගයක් ඉදි කර ඇත. හොක්කයිදෝ දූපතේ මුල් පදිංචිකරුවන්...
Read more
හොන්‍ෂු දූපත

හොන්‍ෂු දූපත

ජපානයේ ප්‍රධාන දූපත් හතරෙන් එකක් වන හොන්‍ෂු දූපත එරට විශාලම භූමි ප්‍රමාණයකින් මෙන්ම විශාලම ජනගහනයකින් ද යුත් දූපත ය. තව ද ජපානයේ ඓතිහාසික අගනුවරවල් කිහිපයක් ම පිහිටි එහි වත්මන් අගනගරය වන තෝකියෝ නගරය ද පිහිටා ඇත. රටේ ප්‍රධානතම කාර්මික ප්‍රදේශ රැසක් මෙහි පිහිටා ඇත. හොන්‍ෂු දූපත වර්ග කිලෝමීටර 225,800 ක විශ...
Read more
ප්‍රිප්යාට් විනෝද උයන​ – චර්නොබිල් අනතුරේ ප්‍රකට​ සංකේතය​

ප්‍රිප්යාට් විනෝද උයන​ – චර්නොබිල් අනතුරේ ප්‍රකට​ සංකේතය​

ඔබ Call of Duty: Modern Warfare පරිගණක ක්‍රීඩාවේ නිරත වී ඇත්නම් විකිරණශීලතාවය අධික චර්නොබිල් ප්‍රදේශය සහ සුප්‍රකට කතුරු ඔන්චිල්ලාව මතක ඇතිවාට සැක නැත. එම පරිගණක ක්‍රීඩාවේදී ඔබ දකින්නේ අතහැර දමන ලද ප්‍රිප්යාට් නගරය ය. එහි ඉදි කළ පොදු විනෝද උයනෙහි පෙර කී සුප්‍රකට කතුරු ඔන්චිල්ලාව ඉදි කර තිබේ. මෙම කතුරු ඔන...
Read more