December 11, 2017

අබු බකර් අල්-බග්ඩාඩි

අබු බකර් අල්-බග්ඩාඩි

අබු බකර් අල්-බග්ඩාඩි (උපත 1971 ජූලි 28) ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයේ නායකයා ය. මෙම සංවිධානය තමන් හඳුන්වා ගන්නේ ඉස්ලාමීය රාජ්‍යය යනුවෙනි. ඔවුන් සිය පාලන ප්‍රදේශය කාලිෆේතයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර අල්-බග්ඩාඩි එහි කලීෆා ලෙස තමන්ව හඳුන්වා ගනී. අබු බකර් අල්-බග්ඩාඩිගේ උපන් නාමය ඊබ්...
Read more
අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව​ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා

අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව​ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා (උපත 1937 මාර්තු 6) හිටපු අජටාකාශගාමිණියක සහ දේශපාලකවරියක වේ. ඇය 1963 දී අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව බවට පත් වූවාය. ඒ 1963 ජූනි 6 වනදා වොස්ටොක් – 6 යානයෙන් අභ්‍යාවකාශගත වීමෙනි. සෝවියට් දේශයේ යරොස්ලාව් ඔබ්ලාස්ටයේ ටුටයෙව්ස්කි දිස්ත්‍රික්කයේ මස්ලෙන්නිකෝවෝ ගම්මානයේදී උපන් තෙරෙෂ...
Read more
ප්‍රංශයේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය හඳුනා ගනිමු

ප්‍රංශයේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය හඳුනා ගනිමු

ප්‍රංශයේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ජාතික සභාව සඳහා සෑම වසර පහකටම වරක් මහ මැතිවරණයක් පවත්වනු ලබයි. මෙහිදී එහි සාමාජිකයෝ 577 දෙනාම තෝරා පත්කර ගැනෙති. මෙය කේවල ක්‍රමයට පවත්වන නමුත් වට දෙකකින් පවත්වනු ලබයි. පළමු වටයේදී අපේක්ෂකයකු ජය ගැනීමට නම් ඔහු හෝ ඇය එම ආසනයේ ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන්...
Read more
කටාරය පාලනය කරන අල් තානි පෙළපත​

කටාරය පාලනය කරන අල් තානි පෙළපත​

අල් තානි හෙවත් තානි පෙළපත කටාර් රාජ්‍යයේ පාලක පවුල ය. මෙම පවුල බානු තමීම් ගෝත්‍රයේ මාදිද් උප ගෝත්‍රයට අයත් ය. මෙම පෙළපතෙහි ඉතිහාසය 17 වන ශතවර්ෂය කරා දිවෙයි. මුල් කාළයේ දී මෙම ගෝත්‍රය ජීවත් වූයේ වර්තමාන සෞදි අරාබියේ නජ්ඩ් ප්‍රදේශයේ ගෙබ්‍රින් ක්ෂේම භූමියේය. පසුව 18 වන සියවස මුල් භාගයේ ඔවුහු කටාරයට සංක්‍රම...
Read more
එක්සත් රාජධානි මැතිවරණය 2017 – දේශපාලන පක්ෂ නායකත්වය දැරූ කාන්තාවෝ

එක්සත් රාජධානි මැතිවරණය 2017 – දේශපාලන පක්ෂ නායකත්වය දැරූ කාන්තාවෝ

2017 එක්සත් රාජධානි මහ මැතිවරණයේදී එරට ක්‍රියාත්මක දේශපාලන පක්ෂ කිහිපයක ම නායකත්වය දැරුවේ කාන්තාවන් විසිනි. ඒ අය පහත පරිදි වේ. තෙරේසා මේ – කොන්සර්වේටිව් පක්ෂය නිකොලා ස්ටර්ජන් – ස්කොට්ලන්ත ජාතික පක්ෂය ලියෑන් වුඩ් – ප්ලේඩ් කුම්රි හෙවත් වේල්ස ජාතික පක්ෂය කැතරින් ලූකාස් – එංගලන්තයේ ස...
Read more
කටාර් සන්නද්ධ හමුදා

කටාර් සන්නද්ධ හමුදා

කටාර් රාජ්‍යයට කුඩා ත්‍රිවිධ හමුදාවෝ වෙති. මෙම හමුදා තුනෙහි සමස්ථ පිරිස් ශක්තිය 11,800 ක් පමණ වේ. ඉන් 8,500 ක් යුධ හමුදාවේ ද 1,800 ක් නාවික හමුදාවේ ද, 1,500 ක් ගුවන් හමුදාවේ ද වෙති. කටාර් ත්‍රිවිධ හමුදාවන් හි සේනාධිනායකයා වන්නේ එරට එමීර්වරයා ය. වත්මන් කටාර් එමීර්වරයා වන්නේ තමීම් බින් හමාඩ් අල් තානි ය. ක...
Read more
G5 සහේල් සංවිධානය​

G5 සහේල් සංවිධානය​

අප්‍රිකාවේ සහරා කාන්තාරය සහ නිවර්තන කලාපීය ප්‍රදේශ අතර පිහිටි අර්ධ ශුෂ්ක සහේල් කලාපය ආශ්‍රිතව පිහිටි රටවල් පහක එකමුතුවක් G5 සහේල් (G5 du Sahel) නමින් හඳුන්වනු ලබයි. මෙම සංවිධානය පිහිටුවාගනු ලැබුනේ 2014 පෙබරවාරි 15 සිට 17 දක්වා පැවති අන්තර්ජාතික සමුලුවකදී ය. මෙම සංවිධානයේ සාමාජිකයන් වන්නේ මොරිටානියාව, මා...
Read more
ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය​

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය​

ජෛව විවිධත්වය පිළිබඳ කරුණු කෙරෙහි අවධානය යොමු කරනු පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය නම් කර ඇත. මෙය සෑම සවසරක මැයි මස 22 වනදා ලොව පුරා සමරනු ලබයි. 1993 සිට 2000 දක්වා දෙසැම්බර් 29 වනදා ලෝක ජෛව විවිධත්ව දිනය ලෙස සමරන ලදී. ඒ එක්සත් ජාතීන් ගේ ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රඥප්තිය...
Read more
නේපාල ජනාධිපතිණිය බිද්‍යා දේවි බන්දාරි

නේපාල ජනාධිපතිණිය බිද්‍යා දේවි බන්දාරි

බිද්‍යා දේවි බන්දාරි (උපත 1961 ජූනි 19) නේපාලයේ ජනාධිපති ධූරයට පත් දෙවැන්නා මෙන් ම පළමු කාන්තාව ය. 2015 ඔක්තෝබර් 29 වනදා ඇය එම ධූරයට පත් වූයේ පාර්ලිමේන්තුව විසින් පවත්වන ලද ඡන්දයකින් මන්ත්‍රීන් 327 දෙනකුගේ මනාපය ලබමිනි. ඇය අතින් පරාජය වූයේ කුල් බහදූර් ගුරුංග් ය. ජනාධිපති ධූරයට පත් වීමට පෙර බන්දාරි නේපාල...
Read more
නරේන්ද්‍ර මෝදි

නරේන්ද්‍ර මෝදි

නරේන්ද්‍ර ධමෝදර්දාස් මෝදි (උපත 1950 සැප්තැම්බර් 17) ඉන්දියාවේ 14 වන අගමැතිවරයා ය. ඔහු 2014 මැයි 26 වනදා එම ධූරයට පත් විය. ඊට පෙර 2001 සිට 2014 තෙක් ඔහු ගුජරාටයේ මහ ඇමති ලෙස කටයුතු කළේය. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයකු වන මෝදි වාරානසී හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ. එමෙන්ම ඔහු හින්දු ජාතිකවාදී රාෂ්ත්‍රීය...
Read more