December 11, 2017

රුසියාව සහ ස්කැන්ඩිනේවියාව මුණ ගැසෙන මනරම් නුවර – වයිබෝර්ග්

රුසියාව සහ ස්කැන්ඩිනේවියාව මුණ ගැසෙන මනරම් නුවර – වයිබෝර්ග්

වයිබෝර්ග් යනු ෆින්ලන්ත බොක්ක අසබඩ පිහිටි 80,000 ක පමණ ජනගහනයකින් යුතු රුසියානු නගරයකි. (2010 ජන සංගණනය – 79,962). එය පිහිටියේ ලෙනින්ග්‍රෑඩ් ඔබ්ලාස්ටයේ (Leningrad Oblast) වයිබෝර්ග් දිස්ත්‍රික්කයේ ය. එහි සිට ෆින්ලන්ත දේශ සීමාවට ඇත්තේ කිලෝමීටර 38 ක් පමණි. එමෙන්ම සාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිට එයට ඇත්තේ...
Read more