December 11, 2017

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකට සහභාගී වූ පළමු ආසියාතික රට​

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකට සහභාගී වූ පළමු ආසියාතික රට​

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය 1930 සිට, 1942 සහ 1946 වසර හැරුණු කොට, මේ දක්වා සෑම සිව් වසරකටම වරක් පවත්වා තිබේ. පළමු වරට ආසියාතික රාජ්‍යයක් මෙම තරඟාවලියට සුදුසුකම් ලද්දේ 1938 දී ය. ඒ නෙදර්ලන්ත පෙරදිග ඉන්දීය දූපත් හෙවත් වර්තමාන ඉන්දුනීසියාව ය. ඔවුන් එම තරඟාවලියේදී පළමු වටයේදී මුහුණ දුන්නේ ප්‍රබල හන්ගේරියාව...
Read more
බැසිල් ඩි ඔලිවියේරා

බැසිල් ඩි ඔලිවියේරා

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පවත්වනු ලබන ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කරන කණ්ඩායමට ප්‍රධානය කරනු ලබන්නේ බැසිල් ඩි ඔලිවේරා කුසලානයයි. ඩි ඔලිවේරා යනු දකුණු අප්‍රිකාවේ ඉපිද, එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කල ක්‍රීඩකයෙකි. එකල ප්‍රහාරාත්මක පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් පන්දු යවන්නෙකු ලෙස ඔහුගෙන් එං...
Read more
1930 පළමු පාපන්දු ලෝක ශූරතාවය

1930 පළමු පාපන්දු ලෝක ශූරතාවය

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වීමේ අදහස 1904 ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ආරම්භ කරන අවධියේද පැවති නමුත් එම අදහස එකළ එතරම් ජනප්‍රිය නොවීය. ඊට ප්‍රධාන හේතුව වූයේ එකළ ඔලිම්පික් උළෙලෙහි පාපන්දු තරඟාවලිය ලෝක පාපන්දු කුසලානයක් හා සමාන ලෙස සැලකීමයි. එනිසා 1920 ගණන් වනතුරු පාපන්දු ලෝක කුසලානයක අවශ්‍යතාවය එ...
Read more