December 11, 2017

ජීවිත 20 ක් ගලවාගත් සෝවියට් ආර්මේනියානු පිහිනුම් ශූරයා

ජීවිත 20 ක් ගලවාගත් සෝවියට් ආර්මේනියානු පිහිනුම් ශූරයා

ශවාර්ෂ් කරාපෙට්යාන් (උපත 1953 මැයි 19) පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ ආර්මේනියාවේ ජීවත් වූ වරල් මගින් පිහිණීමේ (Finswimming) ක්‍රීඩකයෙකි. එම ක්‍රීඩාවෙන් ඔහු සෝවියට්, යුරෝපා සහ ලෝක මට්ටමෙන් ශූරතා දිනාගෙන තිබේ. නමුත් ඔහු වඩාත්ම ප්‍රකට වූයේ 1976 සැප්තැම් බර් 16 වනදා දියේ ගිලෙමින් සිටි 20 දෙනකුගේ ජීවිත ගලවා...
Read more
ප්‍රංශ පාපැදි සවාරිය – 2017

ප්‍රංශ පාපැදි සවාරිය – 2017

ලොව පුරා පැවැත්වෙන පාපැදි සවාරි අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා පාපැදි සවාරිය ලෙස ප්‍රංශ පාපැදි සවාරිය හැඳින්වූවාට වරදක් නැත. ලොව සතර දෙසින් පැමිණෙන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රංශ පාපැදි සවාරියට ක්‍රීඩා ලෝලීන්ගේ නොමඳ ප්‍රතිචාරය හිමිවන බව අප සැවොම දන්නා කරුණකි. කණ්ඩායම් 22ක සහභාගීත්වයෙන් පැවැත්ව...
Read more
උසේන් බෝල්ට්ගේ මිතුරු ඔලිම්පික් පදක්කම්ලාභියකු අනතුරකින් මරු දකී

උසේන් බෝල්ට්ගේ මිතුරු ඔලිම්පික් පදක්කම්ලාභියකු අනතුරකින් මරු දකී

2008 බීජිං ඔලිම්පික් උළෙලේ උස පැනීම රිදී පදක්කම දිනාගත් මහා බ්‍රිතාන්‍යයේ ජර්මේන් මේසන් ජැමේකාවේ කිංග්ස්ටන් නගරයේ සිදුවූ මෝටර් සයිකල් අනතුරකින් අප්‍රේල් 20 වනදා මිය ගියේය. මෙම අනතුර සිදුවන අවස්ථාවේ මේසන්, ඔලිම්පික් ශූර උසේන් බෝල්ට්, 2005 ලෝක ශූරතා මීටර් 100 රිදී පදක්කම්ලාභී මයිකල් ෆ්‍රේටර් සහ බෝල්ටන් ක්...
Read more
ක්‍රිකට් ඇමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වූ සමය​

ක්‍රිකට් ඇමරිකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වූ සමය​

වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ඇමරිකන් ෆුට්බෝල් සළකනු ලබන අතර බේස්බෝල් ද ඉතා ජනප්‍රිය ය. . පැසි පන්දු (බාස්කට්බෝල්) ද එහි ඉතා ජනප්‍රිය ය. බේස්බෝල් ක්‍රීඩාව නිව් යෝර්ක් නගරයේ ජනප්‍රිය වීමට පටන් ගත්තේ 1850 දශකයේ ය. 1861 – 65 සමයේ සිවිල් යුද්ධයෙන් පසු ඇමරිකාවේ බේස්බෝල් ජනප්‍රිය...
Read more
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය 2017

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය 2017

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය 2017 පෙබරවාරි 7 වනදා ඇරඹිණ. මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. තරඟාවලිය අවසන් වන්නේ පෙබරවාරි 21 ය. 2017 ජූනි – ජූලි මාසවල එංගලන්තයේදී පැවැත්වෙන 2017 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයක් ලෙස මෙය පවත්වනු ලබයි. රටවල් දහයක...
Read more
1966 පාපන්දු ලෝක කුසලානයේ පෙරළිකාර උතුරු කොරියාව​

1966 පාපන්දු ලෝක කුසලානයේ පෙරළිකාර උතුරු කොරියාව​

උතුරු කොරියාව පළමු වරට පාපන්දු ලෝක කුසලානයට තේරී පත් වූයේ 1966 වසරේ එංගලන්තයේ පැවති තරඟාවලියට ය. ආසියාකරයෙන් පැමිණි ඔවුන් එම තරඟාවලියේ සහභාගීත්වයට වඩා වැඩි යමක් කරනු ඇතැයි බොහෝ දෙනා සිතුවේ නැත. තරඟාවලිය අවසානයේ ඔවුන් එංගලන්තයෙන් පිටව ගියේ අදටත් කතාබහ කෙරෙන වික්‍රමයන් දැක්වීමෙන් අනතුරුව ය. ඔවුන් පාපන්දු...
Read more
නැගෙනහිර අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම

නැගෙනහිර අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම

නැගෙනහිර අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම 1950 ගණන්වල සිට 1989 දක්වා පැවති ක්‍රිකට් කණ්ඩායමකි. එයට කෙන්යාව, ටැන්සානියාව (කළින් ටැන්ගනීකාව), උගන්ඩාව සහ සැම්බියාව (කළින් උතුරු රොඩේසියාව) යන රටවල් ඇතුලත් විය. 1966 සිට 1989 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ‘අර්ධ සාමාජිකත්වය’ (Associated Membership...
Read more
නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ පළමු සභාපතිනිය ඩෙබී හොක්ලි

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ පළමු සභාපතිනිය ඩෙබී හොක්ලි

නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ 122 වසරක ඉතිහාසය තුළ පළමු වරට කාන්තාවක් එහි සභාපති ධූරයට තේරී පත් වූවාය. ඒ හිටපු නවසිලන්ත ක්‍රිකට් නායිකා ඩෙබී හොක්ලි ය. 1962 නොවැම්බර් 7 වනදා උපන් හොක්ලි සිය 16 වන උපන් දිනය පසු කොට මාස තුනක් ගතවීමට පෙර, එනම් 1979 ජනවාරියේදී, සිය පළමු ටෙස්ට් තරඟයට සහභාගී වූවාය. ඒ ඔස්ට්‍රේලියාවට...
Read more
ටෙස්ට් වරම් නොලද දක්ෂතම​ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා

ටෙස්ට් වරම් නොලද දක්ෂතම​ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතුරින් ටෙස්ට් වරම් නොලද දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජැක් මැසී (Jack Massie) හඳුන්වා දිය හැක. හිටපු ඔස්ට්‍රේලියානු නායක හියු මැසීගේ පුත්‍රයා වූ ඔහු වමත් වේග පන්දු යවන්නකු වූ අතර අඩි හයයි අඟල් 4 ක උසින් යුතු විය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩාකළ මැසී පළමු පෙළ තරඟවලදී විකට...
Read more
නිව්යෝර්ක් නුවර පැවැත්වූ ලොව පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය​

නිව්යෝර්ක් නුවර පැවැත්වූ ලොව පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය​

ලෝකයේ පළමු අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වුනේ 1877 දී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවද දී ය. ඒ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ය. එහෙත් ලොව පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරඟය පැවතියේ අදටත් ටෙස්ට් වරම් නොමැති රටවල් දෙකක් අතර ය. ඒ කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යි. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සාන්ත ජෝ...
Read more