December 11, 2017

සිකුරු සහ බුධ ග්‍රහයින් දීප්තිමත්ම ලෙස දැක ගැනීමේ අවස්ථා මීළඟ දින කිහිපයේදී

සිකුරු සහ බුධ ග්‍රහයින් දීප්තිමත්ම ලෙස දැක ගැනීමේ අවස්ථා මීළඟ දින කිහිපයේදී

2017 වර්ෂයේ ජනවාරි 12 වන දින සිකුරු ග්‍රහලෝකයත් ජනවාරි 19 වන දින බුධ ග්‍රහලෝකයත් වෙනත් දිනයන්හිදීට වඩා දීප්තිමත්ව දැකගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. සිකුරු සහ බුධ යන ග්‍රහලෝක දෙකම පෘථිවි කක්ෂයට ඇතුළතින් සූර්යයාට ආසන්න ඉලිප්සාකාර ගමන් මාර්ග වල සූර්යයා වටා පරිභ්‍රමණය වේ. තවද මෙම ග්‍රහලෝක දෙකෙහි...
Read more
ටිබෙටයේ ග්ලැසියර දිය වීමෙන් ජල දූෂණය වේගවත් වන බව පර්යේෂණයකින් හෙළි වේ

ටිබෙටයේ ග්ලැසියර දිය වීමෙන් ජල දූෂණය වේගවත් වන බව පර්යේෂණයකින් හෙළි වේ

ටිබෙට් සානුවේ ග්ලැසියර දිය වීම හේතුවෙන් පසෙහි රසදිය ජලයට එක් වීම මගින් පහළ ප්‍රදේශවල ජල දූෂණය සිදු විය හැකි බව චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යා ඇකැඩමියේ ටිබෙට් සානුව පර් යේෂණ ආයතනයේ විද්‍යාඥ සෑන්ග් ජියෑන්ගොන්ග් බ්‍රිතාන්‍යයේ පළවන Environmental Pollution නම් විද්‍යා ජර්නලයට ලිපියක් ලියමින් සඳහන්...
Read more
රසායන විද්‍යාව සඳහා ඉතිහාසයේ පළමු නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ කවුද​?

රසායන විද්‍යාව සඳහා ඉතිහාසයේ පළමු නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ කවුද​?

නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම ඇරඹුණේ 1901 දී ය. මුලදී රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය සඳහා මෙම ත්‍යාගය ලබා දුන් අතර පසුව ආර්ථික විද්‍යාව සඳහා ද එය ප්‍රදානය කෙරිණ. 1901 දී පළමු වරට රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානය කෙරුණේ නෙදර්ලන්ත රසායන විද්‍යාඥ ජේකබස් හෙන්රි...
Read more
වසර 25 කදී පිළිකා මරණ සියයට 25 කින් අඩුවේ

වසර 25 කදී පිළිකා මරණ සියයට 25 කින් අඩුවේ

පසුගිය වසර 25 කට ආසන්න කාළය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකාවලින් මිය යන රෝගීන් සංඛ්‍යාව සියයට 25 ක අඩුවීමක් පෙන්නුම් කරන බව ඇමරිකානු පිළිකා සංගමය පවසයි. මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ 1991 සහ 2014 වසර සැසඳීමෙනි. මෙම සමය තුළ පිළිකා රෝගී මරණ සංඛ්‍යාව කෙමෙන් අඩු වීමක් පෙන්නුම් කර තිබෙන බව වාර්ෂික සංඛ්‍යා ලේඛ...
Read more
Earthrise හෙවත් ‘පෘථිවිය නැගීම​’

Earthrise හෙවත් ‘පෘථිවිය නැගීම​’

Earthrise (අර්ත් රයිස්) හෙවත් පෘථිවිය නැගීම යනු සඳෙහි පෘෂ්ඨයට ඉහළින් පෘථිවිය නැග ඒමය. මෙම සංසිද්ධිය දිස්වන අභ්‍යාවකාශගාමී විලියම් ඇන්ඩර්ස් විසින් ගන්නා ලද AS8-14-2383 නම් සංකේතයෙන් හඳුන්වන වර්ණ ඡායාරූපය ද Earthrise යන නමින් හඳුන්වනු ලැබේ. පොළවෙහි වසන අපට හිරු හෝ සඳු හෝ නැගෙන අයුරු දිස්වන පරිදිම, යම් අයක...
Read more
වසර 68 කින් එන සුපිරි සඳ ගැන ඔබ දැනගත යුතු සියලු දේ

වසර 68 කින් එන සුපිරි සඳ ගැන ඔබ දැනගත යුතු සියලු දේ

2016 නොවැම්බර් මස පුර පසළොස්වක පොහොය දින (14 වෙනිදා) වෙනත් පුරපසළොස්වක දින වල මෙන් නොව චන්ද්‍රයා විශාලව දැකගත හැකි අවස්ථාවක් වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවේ. මෙය සුපිරි හඳ (Super Moon) ලෙස හඳුන්වයි. මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත...
Read more
ගණිත විනෝදය ලියූ ලේඛක යාකොව් පෙරෙල්මාන්

ගණිත විනෝදය ලියූ ලේඛක යාකොව් පෙරෙල්මාන්

1913 දී, රුසියාවේ පොත් අලෙවිසල්වලට යාකොව් පෙරෙල්මාන් නම් අලුත් ලේඛකයෙකුගේ “විනෝදය සඳහා භෞතික විද්‍යාව” නම් කෘතියක් පැමිණියේය. එම පොත විද්‍යාව පිලිබඳ උනන්දු පාඨකයන්ගේ ඉමහත් ජනාදරයට පත් වූ අතර 1936 දී 13 වන සංස්කරණය එලි දකින විට පිටපත් 200,000 ක් පමණ අලෙවි වී තිබිණ. මෙම 13 වන සංස්කරණය පෙරෙල්මා...
Read more