December 11, 2017

උතුරු කොරියාවේ රොඩොන්ග් සින්මුන් පුවත්පත​

උතුරු කොරියාවේ රොඩොන්ග් සින්මුන් පුවත්පත​

උතුරු කොරියාවේ පාලක කොරියානු කම්කරු පක්ෂයේ (Workers’ Party of Korea) මධ්‍යම කාරක සභාවේ නිල පුවත්පත ලෙස මුද්‍රණය වන රොඩොන්ග් සින්මුන් (කම්කරුවාගේ පුවත්පත) 1945 නොවැම්බර් 1 වනදා සිට මුද්‍රණය වන පුවත්පතකි. මුලින් චොන්ග්‍රෝ ලෙස හඳුන්වන ලද මෙම පුවත්පත 1946 දී රොඩොන්ග් සින්මුන් ලෙස නම් කරන ලදී. උතුරු කො...
Read more
මැක්සිම් ගෝර්කිගේ “අම්මා” නවකතාව​

මැක්සිම් ගෝර්කිගේ “අම්මා” නවකතාව​

රුසියානු ගත් කතුවර ඇලෙක්සේයි මැක්සිමෝවිච් පෙෂ්කොෆ් නොහොත් මැක්සිම් ගෝර්කි විසින් ලියන ලදුව 1906 දී පළ කරන ලද Мать (“අම්මා”) නවකතාව ඔහුගේ ප්‍රකටම නවකතාවකි. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්වකෝශය ප්‍රකාශ කරන පරිදි එය ඔහුගේ නවකතා අතුරින් අසාර්ථකම කෘතිය වේ. ඔවුන් එසේ ප්‍රකාශ කරනුයේ එහි විශාල දුර...
Read more
සිංගප්පූරු අගමැති ජනමාධ්‍ය නිදහස ගැන අදහස් දක්වයි

සිංගප්පූරු අගමැති ජනමාධ්‍ය නිදහස ගැන අදහස් දක්වයි

බීබීසී ලෝක සේවයේ හාර්ඩ් ටෝක් (HARDTalk) වැඩසටහනට සහභාගී වෙමින් සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් සිය රටෙහි මාධ්‍ය නිදහස පිළිබඳ අදහස් දැක්වීය. වැඩසටහන පටිගත කෙරුණේ 2017 පෙබරවාරියේ ය. සම්මුඛ සාකච්ඡාව පවත්වන ලද්දේ ස්ටීවන් සකූර් විසිනි. සකූර්: බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රැටික් නායක ටිම් ෆැරන් ප්‍රකාශ කළා...
Read more
සුප්‍රකට “වෘකයන් අතර නග්නව” කෘතියේ රචක​ බෲනෝ ආපිට්ස්

සුප්‍රකට “වෘකයන් අතර නග්නව” කෘතියේ රචක​ බෲනෝ ආපිට්ස්

බෲනෝ ආපිට්ස් (1900 අප්‍රේල් 28 – 1979 අප්‍රේල් 7) ජර්මන් ලේඛකයෙක් සහ කොමියුනිස්ට්වාදියෙක් වූයේය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ බුකන්වෙල්ඩ් සිර කඳවුර ආශ්‍රිතව ඔහු විසින් ලියන ලද “Nackt unter Wölfen” (වෘකයන් අතර නග්නව) නම් කෘතිය හේතුවෙනි. කම්කරු පවුලක දොළොස්වැනි දරුවා ලෙස ආපිට්ස් උපන්නේ ලයිප...
Read more
චාර්ල්ස් ඩිකන්ස්

චාර්ල්ස් ඩිකන්ස්

චාර්ල්ස් ඩිකන්ස් (1812 පෙබරවාරි 7 – 1870 ජූනි 9) වික්ටෝරියානු යුගයෙහි ජීවත් වූ ප්‍රකටම ඉංග්‍රීසි සාහිත්‍යධරයා ය. ඔහුගේ ජීවිත කාළය තුළදී ම ඩිකන්ස් ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් අතර බොහෝ විචාරකයෝ ඔහු අග්‍රගණ්‍ය සාහිත්‍යකරුවකු සේ සළකති. ඩිකන්ස් උපන්නේ දකුණුදිග එංගලන්තයේ වරාය නගරයක් වූ පෝර්ට්ස්මත් හි...
Read more
සෝවියට් උපහාස කතා – ලෙනින් පෝලන්තයේදී

සෝවියට් උපහාස කතා – ලෙනින් පෝලන්තයේදී

රුසියානු ජනතාව ඉතිහාසය මුලුල්ලේම පාහේ විවිධ ඒකාධිපති පාලනයන් යටතේ ජීවත් වූවද, දේශපාලනික වශයෙන් ඔවුන් ඉතාම සවිඥානික වූහ. එය පැහැදිලිව පෙනෙන එක් ආකාරයක් වන්නේ දේශපාලන උපහාස කතා ය. පහත දැක්වෙන්නේ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැඩිමීර් ඉලීච් ලෙනින් පිළිබඳ සෑදුණ කතා දෙකකි. මේවායේ නිර්මාපකයන් කවුදැයි හරියට නොදන්නා...
Read more
The Rise and the Fall of the Third Reich (තුන්වන රයිෂයේ නැගීම සහ බැසීම​)

The Rise and the Fall of the Third Reich (තුන්වන රයිෂයේ නැගීම සහ බැසීම​)

1960 ඔක්තෝබර් 17 වනදා මුද්‍රණද්වාරයෙන් මුල් වරට එළි දක්වන ලද “තුන්වන රයිෂයේ නැගීම සහ බැසීම” ඇමරිකානු ජනමාධ්‍යවේදී විලියම් එල්. ෂර්රර් විසින් ලියන ලද කෘතියකි. පොතෙහි නම සඳහන් කරන ආකාරයට තුන්වන ජර්මන් රයිෂය හෙවත් නට්සි ජර්මනිය බිහිවීමේ සිට එහි අවසානය දක්වා පමණක් නොව එහි ආඥාදායකයා වූ ඇඩොල්ෆ් හි...
Read more
“උණු හිම” නවකතාවෙන් ලංකාවේ ප්‍රසිද්ධ වූ යූරි බොන්දරෙව්

“උණු හිම” නවකතාවෙන් ලංකාවේ ප්‍රසිද්ධ වූ යූරි බොන්දරෙව්

යූරි බොන්දරෙව් (උපත 1924 මාර්තු 15) සෝවියට් ලේඛකයෙකි. රතු හමුදාවේ හිටපු කාලතුවක්කු හමුදා නිලධාරියෙකි. සමාජවාදී ශ්‍රමයේ වීරයා පදක්කම (1984), ලෙනින් සම්මානය (1972), සෝවියට් රාජ්‍ය සම්මානය (1977, 1984) ආදී සම්මානලාභියෙකි. 1944 සිට සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු විය. රුසියාවේ ඕර්ස්ක් නගරයේ දී උප...
Read more
The Day of the Jackal (වෘකයාගේ දවස)

The Day of the Jackal (වෘකයාගේ දවස)

ද ඩේ ඔෆ් ද ජැකල් (වෘකයාගේ දවස) යනු බ්‍රිතාන්‍ය ජාතික ෆෙඩ්‍රික් ෆෝර්සයිත් විසින් ලියන ලද, 1971 දී පළ වූ, ත්‍රාසජනක නවකතාවකි. ඓතිහාසික කරුණු මත පදනම් ව ලියන ලද ප්‍රබන්ධ කතාවක් වන මෙහි සඳහන් වන්නේ හිටපු ප්‍රංශ ජනාධිපති චාර්ල්ස් ඩි ගෝල් මරා දැමීමට කරන ලද කුමන්ත්‍රණයක් සහ එය වැළැක්වීම පිණිස ගෙන යන පොලිස් මෙහ...
Read more
මිහායිල් ලර්මන්තොෆ්

මිහායිල් ලර්මන්තොෆ්

මිහායිල් ලර්මන්තොෆ් (1814 ඔක්තෝබර් 15 – 1841 ජූලි 27) 19 වන සියවසෙහි මුල් කාළයේ ජීවත් වූ ප්‍රකටම රුසියානු සාහිත්‍යධරයකු විය. මොස්කව් නුවරදී උපන් ඔහුගේ පියා වත් පොහොසත්කමක් නොමැති වූ හමුදා නිලධාරියකු වූ අතර ඔහුගේ මව කුලීන පවුලක කාන්තාවක වූවාය. මවගේ පාර්ශවයෙන් ලර්මන්තොව්ගේ මිත්තණිය ස්ටොලිපින් පරපුරේ...
Read more