December 11, 2017

2020 දී ටිබෙටයට පැමිණේයැයි බලාපොරොත්තු වන සංචාරකයන් සංඛ්‍යාව කොපමණ ද​?

2020 දී ටිබෙටයට පැමිණේයැයි බලාපොරොත්තු වන සංචාරකයන් සංඛ්‍යාව කොපමණ ද​?

චීනයේ ටිබෙට් ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයට 2016 වසරේදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 23 ඉක්මවන බව එම ප්‍රාදේශීය සංචාරක ප්‍රවර්ධන කොමිසම ප්‍රකාශ කළේය. ෂින්හුවා පුවත් සේවය සඳහන් කළ පරිදි, එම කොමිසම ප්‍රකාශ කර ඇත්තේ, ටිබෙටයේ විවිධ උත්සව අවස්ථා සඳහා සහභාගී වන නරඹන්නන් හේතුවෙන් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යන බවයි...
Read more
බහරේනයෙන් එන සංචාරකයන් සියයට 400 ක වැඩිවීමක්

බහරේනයෙන් එන සංචාරකයන් සියයට 400 ක වැඩිවීමක්

බහරේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව පසුගිය වසර තුලදී සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේය. බහරේනයේ ගල්ෆ් ඩේලි නිව්ස් පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2016 දී සෑම මාසයකම සාමාන්‍යයෙන් 1,000 ක පමණ සංචාරකයන් පිරිසක් බහරේනයෙන් ශ්‍රී ලංකාවට...
Read more
2016 සංචාරයට සුදුසුම නගරය වූ කොටෝර්

2016 සංචාරයට සුදුසුම නගරය වූ කොටෝර්

ලෝන්ලි ප්ලැනට් වෙබ් අඩවිය විසින් 2016 වසරේ සංචාරය සඳහා හොඳම නගරය ලෙස නම් කරන ලද්දේ මොන්ටිනීග්‍රෝවේ කොටෝර් නගරයයි. කොටෝර් බොක්ක අසබඩ පිහිටි 15,000 ක පමණ ජනගහනයකින් හෙබි කොටෝර් නගරය මධ්‍යධරණී මුහුදුබඩ වඩාත් හොඳින් සංරක්ෂණය වූ සුන්දරතම නගරයකි. පැරණි නගරයේත්, ආරක්ෂිත පවුරුවලත්, අවට ප්‍රදේශයේත් අසිරිය දැක ගැ...
Read more
සමාජවාදී පාලන ක්‍රමයක් යටතේ නොකළ යුතු දේවල් 5 ක්

සමාජවාදී පාලන ක්‍රමයක් යටතේ නොකළ යුතු දේවල් 5 ක්

සීතල යුද්ධ සමයෙදී, සමාජවාදය උපහාසයට ලක්කිරීමේ උවමනාවෙන් පළ කෙරුණ සෝවියට් විරෝධී ඇමෙරිකානු ප්‍රචාරක පත්‍රිකාවක “සමාජවාදී පාලන ක්‍රමයක් යටතේ නොකළ යුතු දේවල් 5 ක්” මෙලෙස දක්වා තිබුණි. හිතන්න එපා හිතනවා නම් කතා කරන්න එපා ඔබ හිතීමත් කතාකිරීමත් එකසේ කරනවා නම් ලියන්න එපා හිතීම,කතාකිරීම සහ ලිවීම යන...
Read more
ලෝකයේ මත්පැන් පරිභෝජනය ඉහළම රට

ලෝකයේ මත්පැන් පරිභෝජනය ඉහළම රට

ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ඉහළම රට බෙලෝරුසියාව බව නවතම ගණනය කිරීම්වලින් හෙළිව තිබේ. බෙලෝරුසියානුවකු වසරකදී පරිභෝජනය කරන මත්පැන් ප්‍රමාණය සාමාන්‍යයක් ලෙස ගත් කළ ලීටර් 17.32 කි. මීට බියර් ලීටර 3.1 ක්, ස්ප්‍රීතු වර්ග ලීටර 8.16 ක් වයින් ලීටර 0.35 ක් සහ අනෙකුත් මත්පැන් ලීටර 5.71 ක් ඇතුලත් වේ. මෙම ලැයිස්තුවේ...
Read more