December 11, 2017

වර්තමාන ලෝකයේ පැරණිම බ්‍රිතාන්‍ය විජිතය​

වර්තමාන ලෝකයේ පැරණිම බ්‍රිතාන්‍ය විජිතය​

අතීතයේ හිරු නොබසින අධිරාජ්‍යය ලෙස හැඳින්වූ බ්‍රිතාන්‍යයෙහි බොහෝ යටත් ප්‍රදේශ මේ වනවිට නිදහස ලබා අවසන් ය. නමුත් තවමත් බ්‍රිතාන්‍යයට අයත් කුඩා යටත් ප්‍රදේශ කිහිපයක් ලොව පුරා තැන් තැන්වල පවතින අතර බොහෝ විට ඒවා කුඩා දූපත් ප්‍රදේශ වේ. මේ අතුරින් පැරණිම බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශය වන්නේ බර්මියුඩාව ය. බර්මියුඩාව...
Read more
රුසියාවේ ​ඔක්තෝබර විප්ලවය

රුසියාවේ ​ඔක්තෝබර විප්ලවය

1917 රුසියානු පෙබරවාරි විප්ලවය සාර් රජු බලයෙන් පහකර අගමැති කෙරෙන්ස්කි ප්‍රමුඛ ධනපති ආණ්‌ඩුවට බලය මාරු වුව ද පෙබරවාරි විප්ලවයේ ජනතා ඉල්ලීම් ඉටු නොවීය. අප්‍රේල් 4 වැනිදා බොල්ෂෙවික්‌වරුන්ගේ රැස්‌වීමක දී ලෙනින් විප්ලවීය නිර්ධන පංතියේ කර්තව්‍යයන් ගැන සිය සටහන් කියවීය. මේවා “අප්‍රේල් සටහන්” වශයෙන්...
Read more
පොල් පොට්ගේ පාලන සමයේ මරා දැමුණ කාම්බෝජ වැසියන් ගණන කොපමණ ද​?

පොල් පොට්ගේ පාලන සමයේ මරා දැමුණ කාම්බෝජ වැසියන් ගණන කොපමණ ද​?

1975 අප්‍රේල් 17 වනදා කාම්බෝජයේ කොමියුනිස්ට් පක්ෂ හෙවත් කෙමර් රූජ් (Khmer Rouge) කැරලිකරුවෝ එරට අගනුවර වූ නොම්පෙන් නගරය අල්ලා ගත් හ. මීළඟ වසර හතරකට ආසන්න කාළයක් තුළ එරට පාලනය වූයේ පොල් පොට් විසින් පාලනය කෙරුණ මෙම විකාරරූපී රජය යටතේය. කෙමර් රූජ් සංවිධානය විසින් රටේ නගර හිස් කොට ජනයා ගම්මානවලට පිටුවහල් කො...
Read more
බ්‍රිතාන්‍යයේ ප්‍රථම සමාජවාදී පක්ෂය​

බ්‍රිතාන්‍යයේ ප්‍රථම සමාජවාදී පක්ෂය​

බ්‍රිතාන්‍යයේ ප්‍රථම සමාජවාදී පක්ෂය ලෙස සැළකෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරේශනය ය. 1881 ජූනි 7 වනදා ආරම්භ කරන ලද මෙම පක්ෂයේ නායකයා වූයේ හෙන්රි හින්ඩ්මාන් ය. මෙම පක්ෂය වැඩි කළක් පැවතියේ නැත. හින්ඩ්මාන්ගේ නායකත්වය කෙරෙහි අප්‍රසාදයට පත් බොහෝ දෙනා පක්ෂය හැර ගියෝය. 1911 දී මෙම පක්ෂය විසිරුවා හරින ලද අතර එම...
Read more
සෝවියට් දේශයේ ආරම්භක සාමාජික සමූහාණ්ඩු මොනවාද​?

සෝවියට් දේශයේ ආරම්භක සාමාජික සමූහාණ්ඩු මොනවාද​?

1917 ඔක්තෝබර් විප්ලවය සමඟ සෝවියට් රුසියාව, හෙවත් රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුව බිහි විය. මෙය මුල් කාළයේ සිවිල් යුධ තත්ත්වයනට මුහුණ දුන් අතර පැරණි රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ ඇතැම් ප්‍රදේශ එයට අහිමි විය. කෙසේ නමුත් වසර කිහිපයකදී යළි යුක්‍රේනය, බෙලෝරුසියාව සහ කොකේසස් ප්‍රදේශවල සෝවියට් බල...
Read more
ඇල්බේනියාවේ අන්තිම කොමියුනිස්ට් නායකයා වූ රමීස් අලියා

ඇල්බේනියාවේ අන්තිම කොමියුනිස්ට් නායකයා වූ රමීස් අලියා

කොමියුනිස්ට් පාලන සමයේදී ඇල්බේනියාවේ දෙවැනි සහ අවසන් පාලකයා වූ රමීස් අලියා එරට කොමියුනිස්ට් රජය බිඳ වැටී බහු පක්ෂ ක්‍රමය නිර්මාණය වන සංක්‍රාන්ති සමය තුළ එරටට නායකත්වය දුන්නේ ය. ඇල්බේනියාවේ ශ්කෝඩර් නගරයේ, 1925 ඔක්තෝබර් 18 වන දින උපත ලද රමීස් අලියා, දෙවන ලෝක යුධ සමයේදී අල්බේනියානු නිදහස් සටනට එක් විය. දෙව...
Read more
ඇඩොල්ෆ් හිට්ලර් උපන් නගරය​

ඇඩොල්ෆ් හිට්ලර් උපන් නගරය​

ඇඩොල්ෆ් හිට්ලර් උපන්නේ ඔස්ට්‍රියාවේ නගරයක් වන බ්‍රවුනාවු ඇම් ඉන් (ඉන් නදීබඩ බ්‍රවුනාවු) නගරයේය. මෙම නගරය අසලින් ඩැනියුබ් ගංගාවේ අතු ගංගාවක් වන ඉන් ගංගාව ගලා බසින අතර එහා ඉවුරේ පිහිටියේ ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයයි. වෙනත් අයුරකින් කිවහොත්, බ්‍රවුනාවු නගරය ඔස්ට්‍රියානු-ජර්මන් දේශසීමාවේ පිහිටි නගරයක් වේ....
Read more