December 11, 2017

සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම

සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම

1979 දෙසැම්බරයේදී සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම වර්තමාන ඇෆ්ඝන් යුද්ධවල ආරම් භය නොවීය. නමුත් එහි ඉතාම වැදගත් සන්ධිස්ථානයක් බවට මෙම ආක්‍රමණය පත් විය. නිරවි යුධ සමයේදී සෝවියට් හමුදා දීර්ඝ, වෙහෙසකර යුද්ධයකට පැටලුන පළමු අවස්ථාව මෙය වූ අතර මෙය අවසන් වූයේ සෝවියට් දේශය බිඳ වැටීමට ද දායක වෙමිනි. 1978...
Read more
සාමය පිළිබඳ ආඥාව (සෝවියට් රුසියාව​)

සාමය පිළිබඳ ආඥාව (සෝවියට් රුසියාව​)

සාමය පිළිබඳ ආඥාව 1917 නොවැම්බර් 7 වනදා (පැරණි ක්‍රමයට ඔක්තෝබර් 25) බිහිවූ සෝවියට් රජයෙහි පළමු විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස සැළකේ. නොවැම්බර් 8 වනදා සමස්ථ රුසියානු කම්කරුවන්ගේ, සොල්දාදුවන්ගේ සහ ගොවීන්ගේ දෙවන සෝවියට් සභාව විසින් සම්මත කරන ලද එය නොවැම්බර් 9 වනදා ඉස්වෙස්ටියා පුවත්පතේ පළ කෙරිණ. ව්ලැඩිමීර් ඉ...
Read more
උඩරට මහ කැරැල්ල​: දේශද්‍රෝහීන් යයි බ්‍රිතාන්‍යයන් විසින් නම් කර තිබූ වීරයන්ගේ නම්

උඩරට මහ කැරැල්ල​: දේශද්‍රෝහීන් යයි බ්‍රිතාන්‍යයන් විසින් නම් කර තිබූ වීරයන්ගේ නම්

1817 – 1818 කන්ද උඩරට නිදහස් අරගලයට නායකත්වය දීම හේතුවෙන් 1818 ජනවාරි 18 වනදා එවක ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබර්ට් බ්‍රවුන්රිග් විසින් එම කැරැල්ලට සම්බන්ධ වූ නායකයන් 19 දෙනකු රාජ්‍ය ද්‍රෝහීන් යයි නම් කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කෙරිණ. මෙම ප්‍රකාශය අවලංගු කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ම...
Read more
පර්ල් හාබර් ප්‍රහාරය​

පර්ල් හාබර් ප්‍රහාරය​

ජපානය සහ එක්සත් ජනපදය අතර එදිරිවාදිකම් වර්ධනය වීමට පටන් ගත්තේ 1930 දශකයේ ය. ඒ චීනය පිළිබඳව දෙරට අතර ඇතිවූ මතභේදයන් හේතුවෙනි. 1931 දී ජපානය එවකට චීනයේ කොටසක් වූ මැන්චූරියාව අල්ලා ගත්තේය. 1937 සිට ජපානය චීනයේ ඉතිරි ප්‍රදේශ අල්ලාගැනීම සඳහා විශාල යුද්ධයක් ඇරඹීය. මේ අතර 1940 දී ජපානය සහ ජර්මනිය අතර මිත්‍රත්ව...
Read more
භූමිබෝල් අදුල්යාදෙජ් රජු

භූමිබෝල් අදුල්යාදෙජ් රජු

භූමිබෝල් අදුල්යාදෙජ් (1927 දෙසැම්බර් 05 – 2016 ඔක්තෝබර් 13) තායිලන්තයේ හිටපු රජතුමෙකි. එරට දීර්ඝම කාළයක් රජකම් කළ රජු ලෙස සැළකෙන ඔහු ජනතාව අතර අතිශයින්ම ජනප්‍රිය වූ රජෙක් වූයේය. සිය වැඩිමහලු සහෝදරයා වූ ආනන්ද මහිදෝල් රජතුමාගේ හදිසි, අභිරහස් මරණයෙන් පසු භූමිබෝල් අදුල්යාදෙජ් රජ බවට පැමිණියේ 1946 ජූනි...
Read more
කාශ්මීර අර්බුදය​

කාශ්මීර අර්බුදය​

බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණෙද්දී එහි බොහෝ රාජ්‍යයන් වූහ. බොහෝ විටම බ්‍රිතාන්‍යයන් මෙම රාජ්‍යයන්හි පාලකයන් සමඟ ගිවිසුම් මගින් එකඟත්වනට පැමිණි අතර මේ අනුව ඒවායේ අභ්‍යන්තර කටයුතු එම පාලකයන් අතේම තිබෙනු දක්නට ලැබුණි. බ්‍රිතාන්‍ය ඉන්දියාව බිහිවූයේ එලෙසිනි. 1947 වනවිට මෙවන් රාජ්‍යයන්, එනම් “කුමාරවර ර...
Read more
ලලිත් ඇතුලත්මුදලි

ලලිත් ඇතුලත්මුදලි

ලලිත් විලියම් ඇතුලත්මුදලි (1936 නොවැම්බර් 26 – 1993 අප්‍රේල් 23) ශ්‍රී ලංකාවේ හිටපු ඇමතිවරයෙකි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි, නීතීඥවරයෙකි. කළක් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම නීතිය ඉගැන්වීමෙහි යෙදී 1970 දශකයේ දේශපාලනයට පිවිසියේ ය. මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු 1992 සිට මිය යනතුරු ප්‍...
Read more
මැයි දිනයේ උපතට​ හේතු වූ චිකාගෝවේ ‘හේමාර්කට් සිද්ධිය​’

මැයි දිනයේ උපතට​ හේතු වූ චිකාගෝවේ ‘හේමාර්කට් සිද්ධිය​’

1886 මැයි මස පලමු දින එක්සත් ජනපදය සිසාරා දේශව්‍යාප්ත වැඩවර්ජනයක් හටගත්තේය. කම්හල් 1200 ක් පමණ වසාදමමින් රට පුරා කම්කරුවෝ 350,000 කට අධික පිරිසක් මේ වැඩවර්ජනයට සම්බන්ධ වූහ. චිකාගෝවේ ද මෙවැනි විරෝධතා පැවැති අතර වැඩවර්ජනයේ ඉල්ලීම වූයේ දවසක වැඩ මුරය පැය 8 කට සීමා කරනු යන්නයි. ඒ යුගයේ දිනෙක වැඩ දිනය සදහා නී...
Read more
ලංකා කම්කරු පක්ෂය

ලංකා කම්කරු පක්ෂය

(ශ්‍රී ලංකා කම්කරු පක්ෂය සමඟ පටලවා නොගන්න) ලංකා කම්කරු පක්ෂය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු දේශපාලන පක්ෂය ලෙස සළකනු ලැබේ. 1928 දී එම පක්ෂය පිහිටුවන ලද්දේ හිටපු කම්කරු නායකයකු වූ ඒ. ඊ. ගුණසිංහ විසිනි. ඔහු ඒ සඳහා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය ගුරුකොට ගත්තේය. ගුණසිංහ 1931 සහ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණවලද...
Read more
නොවැම්බර් 17 විප්ලවකාරී සංවිධානය

නොවැම්බර් 17 විප්ලවකාරී සංවිධානය

නොවැම්බර් 17 විප්ලවකාරී සංවිධානය (17 N) ග්‍රීසියේ ක්‍රියාත්මක වූ මාක්ස්වාදී සංවිධානයකි. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ග්‍රීසිය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්වූ මෙම සංවිධානය ‘නාගරික ගරිල්ලා සංවිධාන’ ගණයට වැටේ. මෙම සංවිධානය 1975 දී පිහිටුවන ලද බව සැළකේ. එයට නම ලබා දී ඇත්තේ 1973 ඇත...
Read more