December 11, 2017

ලොව පළමු ගුවන් යානා ගෙන යන යුධ​ නෞකාව මඩකලපුවේ

ලොව පළමු ගුවන් යානා ගෙන යන යුධ​ නෞකාව මඩකලපුවේ

ගුවන් යානා ගෙනයන නෞකාවක් ලෙස සැලසුම් කරන ලද ලොව පළමු යුධ නෞකාව වූ HMS හර්මීස් (Hermes) නෞකාවේ සැලසුම් මුලින්ම සකස් කරන ලද්දේ 1917 දී ය. 1924 දී බ්‍රිතාන්‍ය නාවික හමුදා සේවයට නැව ඇතුලු වූයේ ය. මෙම නැව වර්තමානයේ ශ්‍රී ලංකාවේ මඩකලපුව වෙරළට ඔබ්බෙන් මුහුදේ ගිලී පවතී. හර්මීස් නෞකාව ගුවන් යානා ගෙනයන නෞකාවක් ලෙ...
Read more
පෙරදිග සුළං කණ්ඩායම​

පෙරදිග සුළං කණ්ඩායම​

පෙරදිග සුළං කණ්ඩායම 1960 දශකයේදී ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ගිය මාවෝවාදී දේශපාලන ව්‍යාපාරයක් විය. මෙහි නායකත්වය දැරුවේ ගාමිණී යාපා ය. 1960 දශකය මුල් භාගයේදී ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය සෝවියට් සහ චීන පිල් දෙකකට බෙදුණි. ඒ සමඟම එතෙක් සෝවියට් කඳවුරට සහය දුන් කොමියුනිස්ට් පක්ෂ රැසක බෙදීම් සිදු විය...
Read more
ඇමරිකන් සිවිල් යුද්ධය – පළමු බුල් රන් නොහොත් පළමු මැනසාස් සටන

ඇමරිකන් සිවිල් යුද්ධය – පළමු බුල් රන් නොහොත් පළමු මැනසාස් සටන

පළමු බුල් රන් සටන නොහොත් පළමු මැනසාස් සටන ඇමරිකානු සිවිල් යුද්ධයෙහි පළමු ප්‍රධාන ගණයේ සටන විය. ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂිංටන් ඩී.සී. නගරයට කිලෝ මීටර 25 ක් පමණ නිරිත දිගට වන්නට, මැනසාස් නගරයට තරමක් උතුරින්, බුල් රන් නම් කුඩා ගංගාව අසබඩ මෙම සටන සිදු විය. එක්සත් ජනපදය විසින් බුල් රන් සටන ලෙස ද සහස...
Read more
ඇලස්කාව මිලට ගැනීම – 1867

ඇලස්කාව මිලට ගැනීම – 1867

ඇමරිකා එක්සත් ජනපදය රුසියාවෙන් ඇලස්කාව මිලට ගැනීම සිදු වූයේ 1867 මාර්තු 30 වනදා එළඹෙන ලද එකඟතාවයකට අනුව ය. මේ අනුව එක්සත් ජනපදය ඩොලර් මිලියන 7.2 කට (එනම් අක්කරයකට සත දෙකක පමණ මුදලකට) රුසියාවෙන් ඇලස්කාව මිලට ගත්තේය. රුසියාව ඇලස්කා ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවලට එළඹුණේ 1725 දී මහා පීටර් අධිරාජයා විසින් වයිටස්...
Read more
ඩී.එම්.කේ පක්ෂය බලයට ගෙනා 1967 මදුරාසි ව්‍යවස්ථාදායක මැතිවරණය

ඩී.එම්.කේ පක්ෂය බලයට ගෙනා 1967 මදුරාසි ව්‍යවස්ථාදායක මැතිවරණය

1967 පෙබරවාරියේදී පැවති මදුරාසි ව්‍යවස්ථාදායක මැතිවරණය ඉන්දියාවේ ඓතිහාසික ප්‍රාන්ත මැතිවරණයක් විය. එහිදී එවක මදුරාසි ප්‍රාන්තය හෙවත් වර්තමාන තමිල්නාඩුව එතෙක් පාලනය කළ ඉන්දීය ජාතික කොන්ග්‍රසයෙන් පාලන බලය ගිලිහී ගොස් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයට බලය ලැබුණි. එමෙන්ම, එම මැතිවරණය තමිල්නාඩුවේ ක...
Read more
පළමු ලෝක යුද්ධය​: ඇමරිකාව යුද්ධයට ගෙනා සිමර්මාන් විදුලි පුවත​

පළමු ලෝක යුද්ධය​: ඇමරිකාව යුද්ධයට ගෙනා සිමර්මාන් විදුලි පුවත​

සිමර්මාන් විදුලි පුවත ජර්මන් විදේශ අමාත්‍යාංශය විසින් 1917 ජනවාරියේදී මෙක්සිකෝවේ ජර්මන් තානාපති කාර්යාලයට යවන ලදුව බ්‍රිතාන්‍ය ඔත්තු සේවා විසින් අනාවරණය කරගන්නා ලද පණිවිඩයකි. පළමු ලෝක යුද්ධය සමයේදී යැවුණ මෙම පණිවිඩය මගින් මෙක්සිකෝවේ ජර්මන් තානාපතිවරයාට දන්වා සිටින ලද්දේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ යුද්ධයකදී...
Read more
රැමෝන් මැග්සේසේ

රැමෝන් මැග්සේසේ

රැමෝන් ඩෙල් ෆියෙරෝ මැග්සේසේ (1907 අගෝස්තු 31 – 1957 මාර්තු 17) පිලිපීනයේ හත්වැනි ජනාධිපතිවරයා විය. ඊට පළමුව ඔහු ප්‍රකට ජපන් විරෝධී ගරිල්ලා නායකයකු, ආණ්ඩුකාරයකු සහ ආරක්ෂක ලේකම්වරයකු ද වූයේය. 1953 දෙසැම්බර් 30 වනදා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් ඔහු එම ධූරය දරමින් සිටියදී ම ගුවන් අනතුරකින් මිය ගියේය....
Read more
පළමු ලෝක යුද්ධයේ ජර්මන් සබ්මැරීන යුධ ව්‍යාපාරය​

පළමු ලෝක යුද්ධයේ ජර්මන් සබ්මැරීන යුධ ව්‍යාපාරය​

තම නාවික හමුදා ශක්තිය බ්‍රිතාන්‍යය නාවික හමුදාව හා ගැටීමට ප්‍රමාණවත් නොවූ හෙයින් ජර්මනිය යොදාගත් විකල්පය වූයේ සබ්මැරීන හෙවත් යූ-බෝට්ටු ය. (යූ-බෝට්ටු යන වදන සැදෙන්නේ Unterseeboot යන ජර්මන් වචනයෙනි). 1915 පෙබරවාරි 4 වනදා ජර්මනිය බ්‍රිතාන්‍යයට එරෙහි නාවික අවහිරතාවක් ඇරඹීය. බ්‍රිතාන්‍ය වෙරළට ළංවන මිත්‍ර පාක...
Read more
පළමුවන මාර්න් නදී සංග්‍රාමය – 1914

පළමුවන මාර්න් නදී සංග්‍රාමය – 1914

පළමු ලෝක යුද්ධයෙහි මුල් මාස එකහමාර තුළ සිදු වූ තීරණාත්මක ම සටන ලෙස මාර්න් නදී සංග්‍රාමය සැළකේ. 1918 දී මාර්න් නදිය අසළ සිදු වූ දෙවැනි සංග්‍රාමයකින් වෙන්කොට දැක්වීම සඳහා මෙය පළමුවන මාර්න් නදී සංග්‍රාමය ලෙස ද හැඳින්වේ. ප්‍රංශ ඉතිහාසකරුවන් විසින් ඇතැම් අවස්ථාවලදී මාර්න් නදියේ ප්‍රාතිහාර්යය ලෙස ද මෙම සටන නම...
Read more
ඇමරිකන් සිවිල් යුද්ධය ඇරඹීම – සම්ටර් බලකොටුවේ සටන​

ඇමරිකන් සිවිල් යුද්ධය ඇරඹීම – සම්ටර් බලකොටුවේ සටන​

ඇමරිකා එක්සත් ජනපදයේ වහල් මෙහෙය සම්බන්ධව පැවති ගැටුම් වර්ධනය වීමෙන් එරට ජනපද කිහිපයක් ඉන් ස්වාධීන වීමත් සමඟ ඇමරිකානු සිවිල් යුද්ධයට මං විවර වූයේ ය. මේ පිළිබඳ වැඩිදුර කියවන්න (ඇමරිකන් සිවිල් යුද්ධයට බලපෑ හේතු). 1860 නොවැම්බර් 6 වනදා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ඒබ්‍රහම් ලින්කන් ජය ගත්තේය. ඔහු දිවුර...
Read more