December 11, 2017

ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි

ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි

ඇලෙක්සැන්ඩර් ෆියදොරොවිච් කෙරෙන්ස්කි (1881 මැයි 4 – 1970 ජූනි 11) රුසියානු නීතීඥයකු මෙන්ම 1917 තාවකාලික ආණ් ඩුවේ ප්‍රබලයකු වූයේය. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු මුලින් රුසියාවේ තාවකාලික ආණ්ඩුවේ අධිකරණ ඇමති සහ යුධ කටයුතු ඇමති වූ හෙතෙම 1917 ජූලි සිට නොවැම්බර් දක්වා එහි අමාත්‍ය – සභාපති නැතහොත් අග...
Read more
රුසියානු උපදේශකයකු සිරියාවේදී ස්නයිපර් වෙඩි පහරකින් මිය යයි

රුසියානු උපදේශකයකු සිරියාවේදී ස්නයිපර් වෙඩි පහරකින් මිය යයි

රුසියානු හමුදා උපදේශකයකු සිරියාවේදී කැරලිකරුවන්ගේ ස්නයිපර් වෙඩි පහරකින් මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2017 මැයි 2 වන දින නිවේදනය කෙරිණ. ලුතිනන් කර්නල් ඇලෙක්සේයි බුචෙල්නිකොව් නම් මෙම රුසියානුවා සිරියානු හමුදා කාලතුවක්කු බලකායන් පුහුණු කිරීම්වල නිරත වී ඇත. මේ අවස්ථාවේදී කැරලිකරුවන් විසින්...
Read more
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හිටපු අගමැති විජයානන්ද දහනායක විසින් පිහිටුවාගනු ලැබූ පක්ෂයකි. 1959 සැප්තැම් බරයේදී හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක ඝාතනය වූ පසු ලංකාවේ අගමැති ධූරයට පත් දහනායක මෙම පක්ෂය පිහිටුවා ගත්තේය. 1960 මාර්තු මැතිවරණය සඳහා ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අපේක්ෂකයන් 101 දෙනකු ඉ...
Read more
ගැලිපොලි යුධ ව්‍යාපාරය​

ගැලිපොලි යුධ ව්‍යාපාරය​

පළමු ලෝක යුද්ධය ආරම්භ වී මාස කිහිපයකින්, 1914 අවසන් වනවිට,  බටහිර පෙරමුණේ අගල් යුධ ව්‍යාපාරය ස්ථාපිත විය. මේ හේතුවෙන් යුද්ධයට කෙටි කාලීන අවසානයක් ළඟා නොවන බව තේරුම් ගත් ‘ප්‍රාචීන නිකායක්’ බ්‍රිතාන්‍යය තුළ බිහිවිය. ඔවුනගේ අදහස වූයේ නැගෙනහිරින් ඔටෝමන් අධිරාජ්‍යයට පහරදී බිඳ හෙළා ඉන්පසු එදෙසින්...
Read more
2017 ප්‍රංශ ජනාධිපතිවරණ අපේක්ෂකයෝ

2017 ප්‍රංශ ජනාධිපතිවරණ අපේක්ෂකයෝ

2017 ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 11 දෙනෙක් ඉදිරිපත් වූහ. මේ අතර විවිධ දේශපාලන මතවාදයන් දරන අපේක්ෂකයෝ වෙති. මේ එම එකොළොස්දෙනා පිළිබඳ කෙටි හැඳින්වීමකි. මාරීන් ලෙ පෙන් – (ජාතික පෙරමුණ) මාරීන් ලෙ පෙන් ප්‍රංශයේ ප්‍රධානම ජාතිකවාදී පක්ෂය වන ජාතික පෙරමුණේ නායිකාව ය. ඇගේ පියා, ශෝන් – මාරි ලෙ...
Read more
හිට්ලර්ට ලැබුණ උපන් දින තෑග්ග – “ටයිගර්”

හිට්ලර්ට ලැබුණ උපන් දින තෑග්ග – “ටයිගර්”

කසුන් බණ්ඩාර ඒකනායක විසිනි ඔබ මුලු ලෝකයම යුද්ධයට ඇද දැමූ ඒකාධිපතියකු නම් ඔබේ රටේ ජනතාවගෙන් ඔබට ලැබිය හැකි හොඳම උපන් දින තෑග්ග කුමක් විය හැකි ද? නට්සි ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර්ට නම් 1942 දී, ඔහුගේ 53 වන උපන්දිනය වෙනුවෙන් ලැබුණේ එතෙක් ඔහුට ලැබුණ හොඳම උපන්දින තෑග්ග වන්නට ඇත. ඒ අන් කිසිවක් නොව, දෙවන ලෝක ය...
Read more
කිම් ඉල් – සුංග්

කිම් ඉල් – සුංග්

කිම් ඉල් – සුංග් කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ (Democratic People’s Republic of Korea) හෙවත් උතුරු කොරියාවේ පළමු නායකයා ය. 1948 දී එම රාජ්‍යය ස්වාධීනත්වය ප්‍රකාශ කළ තැන පටන් 1994 වන තුරු ඔහු එරට පාලන තන්ත්‍රය මෙහෙයවීය. නිල වශයෙන් ඔහු 1972 වනතුරු අගමැති ධූරය දැරූ අතර 1972 සිට ජනා...
Read more
සදාම් හුසේන් බලයෙන් නෙරපීම – 2003

සදාම් හුසේන් බලයෙන් නෙරපීම – 2003

2003 ඉරාක ආක්‍රමණය ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් කිහිපයක හමුදා විසින් 2003 මාර්තු 20 වන දින ආරම්භ කළ යුධ මෙහෙයුමකි. මෙය Operation Iraqi Freedom හෙවත් ඉරාක නිදහස මෙහෙයුම නමින් හඳුන්වන ලදී. අප්‍රේල් මස 9 වනදා වනවිට එම හමුදා ඉරාක අගනුවර වන බැග්ඩෑඩය අල්ලාගත් අතර මැයි 1 වනදා යුද්ධය ජයග්‍රහණය කළ බව ඇමරිකා...
Read more
සෝවියට් හමුදා විජයග්‍රහණය කළ ස්ටාලින්ග්‍රාඩ් සටන

සෝවියට් හමුදා විජයග්‍රහණය කළ ස්ටාලින්ග්‍රාඩ් සටන

1943 අගෝස්තු 23 ස්ටාලින්ග්‍රාඩ් සටනේ ආරම්භය සිදුවූ දිනය ලෙස සැලකේ. සෝවියට් හමුදා විසින් පළමුවරට ජර්මන් හමුදාවක් පරාජය කොට යටත් කලේ මෙම සටනේදීය. ජර්මන් යුධ හමුදා දෙවන ලෝක යුද්ධයේදී ලැබූ පළමු පරාජය මෙය නොවූවද, මෙවන් දැවැන්ත පරාජයක් මින් පෙර ලබා නොතිබුනේය. එහෙයින් ස්ටාලින්ග්‍රාඩ් සටන දෙවන ලෝක යුද්ධය සම්බන්...
Read more
ජපනුන් කොළඹට බෝම්බ දැමීම (පාස්කු ඉරිදා ප්‍රහාරය)

ජපනුන් කොළඹට බෝම්බ දැමීම (පාස්කු ඉරිදා ප්‍රහාරය)

දෙවන ලෝක යුධ සමයේදී ජපන් ගුවන් ප්‍රහාරවලට එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ශ්‍රී ලංකාව ද ලක් විය. 1942 අප්‍රේල් 5 වන ඉරිදා උදෑසන කොළඹට බෝම්බ දමන ලද අතර අප්‍රේල් 9 වනදා ත්‍රීකුණාමලයට පහර දෙන ලදී. කොළඹට එල්ල වූ ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරය (Easter Sunday Raid) ලෙස ද, අප්‍රේල් 5 සහ 9 දෙදිනෙහි ලංකාවේ සිද...
Read more