December 11, 2017

ග්වාඩල්කනාල් යුධ ව්‍යාපාරය​

ග්වාඩල්කනාල් යුධ ව්‍යාපාරය​

1941 දෙසැම්බර් 7 වනදා පර්ල් හාබර් වෙත එල්ල කල ප්‍රහාරයත් සමඟ ජපන් අධිරාජ්‍යය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ විය. (1937 සිට ජපානය චීනය සමඟ යුද්ධයක පැටලී සිටියාය). කෙටි කලකින් ජපන් හමුදා නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේත්, දකුණු පැසිෆික් කලාපයේත් විශාල පෙදෙසක අණසක පැතිරූහ. පිළිවෙලින් 1942 මැයි සහ ජූනි මාසවල සිදුවූ...
Read more
ශ්‍රී ලංකාවේ ජනරජ දිනය​

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය​

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වනදා ය. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඒ අනුව ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජින හෝ වූ අතර ඔහුගේ හෝ ඇයගේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයෙක් කටයුතු කළ...
Read more
ක්‍රොයේෂියානු ස්වාධීනතාව පිළිබඳ ජනමත විචාරණය​ – 1991

ක්‍රොයේෂියානු ස්වාධීනතාව පිළිබඳ ජනමත විචාරණය​ – 1991

1991 මැයි 19 වනදා ක්‍රොයේෂියාව යුගෝස්ලාවියාවෙන් ස්වාධීන වීම පිළිබඳ ජනමත විචාරණයක් පවත්වන ලදී. එහිදී සියයට 93 ක් ඉක්මවූ ඡන්ද ප්‍රමාණයකින් එම යෝජනාව සම්මත කරන ලදී. මේ අනුව 1991 ජූනි 25 වනදා ක්‍රොයේෂියාව නිදහස ප්‍රකාශ කළේය. 1990 දශකය ඇරඹෙන විට පැරණි යුගෝස්ලාවියාවේ ජාතීන් අතර මතභේද වර්ධනය වෙමින් පැවතුණි. 19...
Read more
බර්ලින් තාප්පය බිඳ වැටීම

බර්ලින් තාප්පය බිඳ වැටීම

මාස ගණනක් පුරා නැගෙනහිර යුරෝපා රටවල් සමහරක වූ ජනතා උද්ඝෝෂණ අතරතුර වුවද, බර්ලින් නගරය බෙදා වෙන්කළ තාප්පයේ බිඳ වැටීම ලෝකය මවිතයට පත් කල සිදු වීමක් විය. නැගෙනහිර සහ බටහිර ජර්මනි දෙකෙහිම ජනතාව බර්ලින් තාප්පය දේශපාලනික යථාර්තයක් ලෙස පිළිගෙන සිටියහ. 1987 වසරේ සැප්තැම්බරයේදී, නැගෙනහිර ජර්මන් නායක එරික් හොනෙකර්...
Read more
නැගෙනහිර ජර්මනියේ “දම් පැහැ යක්දෙස්සිය​” – මාර්ගෝ හොනෙකර්

නැගෙනහිර ජර්මනියේ “දම් පැහැ යක්දෙස්සිය​” – මාර්ගෝ හොනෙකර්

මාර්ගෝ හොනෙකර් (1927 අප්‍රේල් 17 – 2016 මැයි 6) නැගෙනහිර ජර්මනියේ හෙවත් ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ හිටපු නායක එරික් හොනෙකර්ගේ බිරිඳ විය. එමෙන්ම ඇය එරට හිටපු අධ්‍යාපන ඇමතිවරියක ද වූවාය. ඇගේ දම් පැහැ ගන්වන ලද කොණ්ඩය සහ ඇගේ උග්‍ර ස්ටාලින්වාදී අදහස් හේතුවෙන් ඇයට “දම් පැහැ යක්දෙස්සිය” ය...
Read more
ප්‍රංශ ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය – 1848

ප්‍රංශ ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය – 1848

ප්‍රංශ ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය පවත්වන ලද්දේ 1848 දෙසැම්බර් 10 වනදා ය. එහිදී නැපෝලියන් අධිරාජයාගේ බෑණා වූ ලුවී නැපෝලියන් බොනපාට් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීය. 1808 අප්‍රේල් 20 වනදා උපන් ලුවී නැපෝලියන් බොනපාට්, නැපෝලියන් අධිරාජයාගේ සහෝදර ලුවී බොනපාට්ගේ පුත්‍රයා වූයේය. එමෙන්ම නැපෝලියන් අධිරාජයාගේ පළමු බිරි...
Read more
අවසන් මෝගල් අධිරාජයා – දෙවන බහදූර් ෂා

අවසන් මෝගල් අධිරාජයා – දෙවන බහදූර් ෂා

බහදූර් ෂා සෆාර් හෙවත් දෙවන බහදූර් ෂා (1775 ඔක්තෝබර් 24 – 1862 නොවැම්බර් 7) ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ අවසන් අධිරාජයා හෙවත් පාද්ෂා විය. ඔහුගේ රාජ්‍ය කාළය 1834 සැප්තැම්බර් 28 සිට 1857 සැප්තැම්බර් 14 තෙක් විය. 1857 ඉන්දියානු මහ කැරැල්ල සමයේදී දිල්ලිය නැවත බ්‍රිතාන්‍යයන් අතට පත්වූ පසු රාජ්‍ය ද්‍රෝහී...
Read more
මංගල් පාණ්ඩේ

මංගල් පාණ්ඩේ

මංගල් පාණ්ඩේ (1827 ජූලි 19 – 1857 අප්‍රේල් 8) ඉන්දියාවේ නිදහස් සටනෙහි පුරෝගාමී චරිතයකි. 1857 ඉන්දියානු මහ කැරැල්ලට සති කිහිපයකට පෙර ඔහු බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමට එරෙහිව කැරලි ගැසීම සඳහා සෙපෝයි භටයින් පෙළඹවීමට උත්සාහ කළ අතර එය සාර්ථක වූයේ නැත. ඇතැම් ඉතිහාසඥයින් මංගල් පාණ්ඩේ හඳුන්වන්නේ...
Read more
1971 අප්‍රේල් කැරැල්ල

1971 අප්‍රේල් කැරැල්ල

1971 අප්‍රේල් කැරැල්ල ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අසාර්ථක උත්සාහයක් විය. 1971 අප්‍රේල් 5 වනදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල පොලිසිවලට පහර දී රාජ්‍ය පාලනය අකර්මණ්‍ය කිරීම මෙහිදී ක්‍රියාත්මක වූ මූලික සැලසුම විය. නමුත් රජය විසින් තත්ත්වය පාලනය කරන ලද අතර සති කිහිපයකදී කැරලිකරු...
Read more
1945 එක්සත් රාජධානි පාර්ලිමේන්තු මැතිවරණය

1945 එක්සත් රාජධානි පාර්ලිමේන්තු මැතිවරණය

1945 එක්සත් රාජධානි පාර්ලිමේන්තු මැතිවරණය එරට පවත්වන ලද ඓතිහාසික මැතිවරණයකි. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමඟ පවත්වන ලද මෙම මැතිවරණයේදී වින්ස්ටන් චර්චිල්ගේ නායකයත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එම පක්ෂයට අන්ත පරාජයක් අත්කර දෙමින් කම්කරු පක්ෂය ජයග්‍රහණය ලැබීය. ම...
Read more