December 11, 2017

නසාවු සටන​ (1776)

නසාවු සටන​ (1776)

නසාවු ප්‍රහාරය ඇමරිකානු ස්වාධීනතා යුද්ධවල ආරම්භක අවධියේ සිදුවූ ප්‍රහාරයකි. මෙහිදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති බහමාස් දූපත් හි නසාවු වෙත පහර දෙන ලද්දේ ඇමරිකානු ජනපදිකයන් විසින් පිහිටුවාගන්නා ලද මහාද්වීපික නාවික හමුදාව සහ මහාද්වීපික මැරීන් හමුදාව ය. මෙම හමුදා දෙක වත්මන් එක්සත් ජනපද නාවික හමුදාවේ සහ එක්සත...
Read more
ජීවිත 20 ක් ගලවාගත් සෝවියට් ආර්මේනියානු පිහිනුම් ශූරයා

ජීවිත 20 ක් ගලවාගත් සෝවියට් ආර්මේනියානු පිහිනුම් ශූරයා

ශවාර්ෂ් කරාපෙට්යාන් (උපත 1953 මැයි 19) පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ ආර්මේනියාවේ ජීවත් වූ වරල් මගින් පිහිණීමේ (Finswimming) ක්‍රීඩකයෙකි. එම ක්‍රීඩාවෙන් ඔහු සෝවියට්, යුරෝපා සහ ලෝක මට්ටමෙන් ශූරතා දිනාගෙන තිබේ. නමුත් ඔහු වඩාත්ම ප්‍රකට වූයේ 1976 සැප්තැම් බර් 16 වනදා දියේ ගිලෙමින් සිටි 20 දෙනකුගේ ජීවිත ගලවා...
Read more
2017 එක්සත් රාජධානි මැතිවරණය – කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ ලෙස පසු බසී

2017 එක්සත් රාජධානි මැතිවරණය – කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ ලෙස පසු බසී

එක්සත් රාජධානි මහ මැතිවරණයෙන් එරට පාලක කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ පසුබෑමකට මුහුණ දුන්නේය. 2017 ජූනි 8 වනදා මැතිවරණය පැවැත්වූ අතර, දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව කොන්සර්වේටිව් පක්ෂයට බහුතර බලය හිමි නොවනු ඇතැයි තහවුරු වී ඇත. අප්‍රේල් මාසයේදී මැතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වනවිට කොන්සර්වේටිව් පක...
Read more