December 11, 2017

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති සටන ජය ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති සටන ජය ගනී

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේය. ට්‍රම්ප් හමුවේ පරාජය වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඔහු දුරකථනය ඔස්සේ අමතා සිය සුබ පැතුම් එක් කළාය. මේ වනවිට අවසන් ප්‍රතිඵල නිකුත් වූ නැතත් ට්‍රම්ප්ට එරට ඡන්ද විද්‍යාලයේ නියෝජිතයන් 270 ඉක්මවා ලැබෙන බව...
Read more
ඇමරිකානු ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන ලකුණු

ඇමරිකානු ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන ලකුණු

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩකඩක් මතුව ඇත. සාමාන්‍යයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට බර ප්‍රාන්තවල ට්‍රම්ප් හොඳ ඡන්ද ප්‍රතිඵල ලබාගෙන ඇති අතර ෆ්ලොරීඩා, ඔහයෝ වැනි තීරණාත්මක ප්‍රාන්තවල ඔහු සැළකිය යුතු මට්ටමකින් ඉදිරියෙන් සිටී. ඇතැම් අනාවැකි අනුව ඡන්ද වි...
Read more
ඇමරිකානු ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හිලරි ක්ලින්ටන්ට​

ඇමරිකානු ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හිලරි ක්ලින්ටන්ට​

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇතැම් ස්ථානවලදී මේ වනවිට ඇරඹී තිබේ. නිව් හැම්ප්‍ෂයර් ප්‍රාන්තයේ ඩික්ස්විල් නොච් (Dixville Notch) නම් කුඩා නගරයේ ඡන්ද විමසීම මධ්‍යම රාත්‍රියේදී ම ආරම්භ විය. මෙහිදී ඡන්ද දායකයෝ අට දෙනෙක් සිය ඡන්දය ප්‍රකාශ කළ අතර එම ඡන්ද ඉන්පසු ගණනය කර අවසන් ප්‍රතිඵලය ද නිකුත් ක...
Read more
2016 ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සංඛ්‍යාව​

2016 ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සංඛ්‍යාව​

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එක් එක් ප්‍රාන්තයේදී සිදු කෙරෙන්නේ ඒ ඒ ප්‍රාන්තවල නීති අනුව ය. ඒ ඒ ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවට අපේක්ෂකයකුගේ නම ඇතුලත් කිරීම සිදු කෙරෙන්නේ ද ඒ ඒ ප්‍රාන්තවල නීති අනුවය. එහෙයින් බොහෝ සුලු අපේක්ෂකයන්ට සියලු ප්‍රාන්තවල ඡන්ද පත්‍රිකාවට සිය නම ඇතුලත් කරගත නොහැකි වේ....
Read more