December 11, 2017

ලොව වයස්ගතම අභ්‍යාවකාශගාමියා ජෝන් ග්ලෙන් මිය යයි

ලොව වයස්ගතම අභ්‍යාවකාශගාමියා ජෝන් ග්ලෙන් මිය යයි

පෘථිවිය වටා ගමන් කළ පළමු ඇමරිකානු අජඨාකාශගාමියා මෙන්ම ලොව වයස්ගතම අජඨාකාශගාමියා වූ ජෝන් ග්ලෙන් (John Glenn), ඇමරිකාවේ වේලාවෙන් 2016 දෙසැම්බර් 8 වනදා සවස මිය ගිය බව වාර්තා විය. 1959 දී ඇමරිකාවේ නාසා ආයතනය විසින් තෝරාගන්නා ලද “මර්කරි සෙවන්” නම් වූ පළමු අභ්‍යාවකාශගාමී පුහුණු කණ්ඩායමේ සාමාජිකයකු...
Read more
ජයලලිතා ජෙයරාම්

ජයලලිතා ජෙයරාම්

ජයලලිතා ජෙයරාම් (1948 පෙබරවාරි 24 – 2016 දෙසැම්බර් 5) හිටපු තමිල්නාඩු මහ ඇමතිවරියකි. එම තනතුරේ ඇය කිහිප විටක් කටයුතු කර ඇත. 2015 මැයි 23 සිට මිය යනතෙක් ඇයගේ අවසන් ධූර කාළය විය. ඉන් පෙර 1991 – 1996, 2001 මැයි – 2001 සැප්තැම්බර්, 2002 – 2006, 2011 – 2014 යන කාලසීමාවල ඇය මහ ඇම...
Read more
ෆිදෙල් කැස්තෝගේ අවසන් ගමන​ සන්තියාගෝවේ දී නිම වෙයි

ෆිදෙල් කැස්තෝගේ අවසන් ගමන​ සන්තියාගෝවේ දී නිම වෙයි

හවනා නුවර සිට සතියක් තිස්සේ කියුබාවේ ගම් දනව් සිසාරා පැමිණි ෆිදෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ රැගත් හමුදා ජීප් රථය දෙසැම්බර් 3 වනදා දකුණුදිග කියුබාවේ සන්තියාගෝ දි කියුබා (Santiago de Cuba) නගරයට සම්ප්‍රාප්ත විය. කියුබානු විප්ලවයේදී කස්ත්‍රෝ සන්තියාගෝවේ සිට හවානාවට ගිය ගමන් මගෙහි ආපස්සට ගමනක් ලෙස මෙම කිලෝමීටර...
Read more
වසර 52 ක සටන නිම කරමින් කොළොම්බියාවට නව සාම ගිවිසුමක්

වසර 52 ක සටන නිම කරමින් කොළොම්බියාවට නව සාම ගිවිසුමක්

කොළොම්බියානු රජය එරට ප්‍රධානම මාක්ස්වාදී කැරලි කණ්ඩායම වන කොළොම්බියාවේ විප්ලවකාරී සන්නද්ධ බලකාය (ඉංග්‍රීසියෙන් Revolutionary Armed Forces of Columbia) හෙවත් ෆාර්ක් සංවිධානය සමඟ නව සාම ගිවිසුමකට එළඹියේය. ඒ මීට සති කිහිපයකට පෙර ජනමත විචාරණයකදී පරාජයට පත් වූ සාම ගිවිසුම සංශෝධනය කිරීමෙනි. නව ගිවිසුමට එරට ව්...
Read more
ෆිදෙල් කැස්ත්‍රෝ මිය යයි

ෆිදෙල් කැස්ත්‍රෝ මිය යයි

කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මියගිය බව එරට රූපවාහිනිය නිවේදනය කළේය. කැස්ත්‍රෝ මියගොස් ඇත්තේ එරට වේලාවෙන් නොවැම්බර් 25 රාත්‍රී 10.29 ට බව ඔහුගේ බාල සහෝදරයා සහ වත්මන් කියුබානු ජනාධිපති වන රාවුල් කැස්ත්‍රෝ කියා සිටියේය. 1959 ජනවාරි මාසයේ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ පාලනය බිඳ වැටීමෙන් පසු එරට නායකත්වයට...
Read more
ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද නැවත ගණන් කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සැරසේ

ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද නැවත ගණන් කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සැරසේ

පෙන්සිල්වේනියා, මිචිගන් සහ විස්කොන්සින් ප්‍රාන්තවල ඡන්ද නැවත ගණන් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන එකතු කරගැනීමට ඇමරිකාවේ හරිත පක්ෂය සමත්ව තිබේ. මේ අනුව එම ඉල්ලීම ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රාන්ත බලධාරීන් ගෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂිතය. මෙම ප්‍රාන්ත තුනෙහි ජනාධිපතිවරණය හිලරි ක්ලින්ටන් ජයගනු ඇතැ...
Read more
භූ කම්පනයකින් පසු ජපානයට සුනාමියක්

භූ කම්පනයකින් පසු ජපානයට සුනාමියක්

අද දින (2016 නොවැ. 22) ජපානයේ වේලාවෙන් උදෑසන 6 ට පමණ එරට හොන්‍ෂු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ ඒකක 7.4 ක් ලෙස වාර්තා වූ භූ කම්පනයක් සිදු විය. ඒ සමඟම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණ අතර ඇතැම් ප්‍රදේශවලට සුලු සුනාමි රළ පහර කඩා වැටුණි. සෙන්ඩායි වරායට කඩා වැදුණ සුනාමියේ උස මීටරයක් සහ සෙන්...
Read more
ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක්?

ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක්?

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව 2017 ජනවාරි 20 වනදා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය. ඔහු ජයග්‍රහණය කරන බව සැප්තැම්බරයේදී අනාවැකි පළ කළ ඇමරිකානු මහාචාර්යවරයකු ට්‍රම්ප් දෝශාභියෝගයක් මගින් බලයෙන් පහ කෙරෙනු ඇති බව අනාවැකි පළ කරයි. ඇලන් ලිෂ්ට්මන් ව...
Read more
බරක් ඔබාමා 2016 වෙසක් සතියේ ලංකාවට සංචාරය කිරීමට සැලසුම් කළ බව හෙළිවේ

බරක් ඔබාමා 2016 වෙසක් සතියේ ලංකාවට සංචාරය කිරීමට සැලසුම් කළ බව හෙළිවේ

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා 2016 මැයි මස දී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කළ බවත් ඔහු පැමිණීමට නියමිත වූයේ වෙසක් සතියේ බැවින් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකාවේ විදෙස් ඇමති මංගල සමරවීර ප්‍රකාශ කළේය. ඔහු මෙම කරුණ හෙළි කළේ ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ...
Read more
පළමුවන ලෝක යුද්ධය නිමාවී වසර 98 යි

පළමුවන ලෝක යුද්ධය නිමාවී වසර 98 යි

එතෙක් ලොව හටගත් සියලුම යුද්ධවලට වඩා දැවැන්ත යුද්ධයක් ලෙස ගැණෙන පළමු ලෝක යුද්ධය නිමා වී අදට වසර 98 ක් සපිරේ. මේ වෙනුවෙන් සැමරුම් උත්සව රැසක් ලොව පුරා සංවිධානය කර ඇත. 1914 ජූලි 28 වනදා ඔස්ට්‍රියා – හන්ගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමෙන් පළමු ලෝක යුද්ධය ඇරඹුණි. කෙටි කළක් තුළ දී යුරෝප...
Read more