December 11, 2017

ලිබියානු අෆ්‍රිකියා AAW209 ගුවන් යානය පැහැරගැනීම

ලිබියානු අෆ්‍රිකියා AAW209 ගුවන් යානය පැහැරගැනීම

ලිබියාවේ අෆ්‍රිකියා ගුවන් සේවයට අයත් ගුවන් යානය 2016 දෙසැම්බර් 23 වන දින පැහැර ගන්නා ලදී. එය පැහැර ගනිද්දී 118 දෙනකු එහි ගමන් කළෝය. මෙම ගුවන් යානය ලිබියාවේ සාබා නගරයේ සිට එරට අගනුවර වන ට්‍රිපොලි නුවර වෙත ගමන් කරමින් තිබුණි. යානය මෝල්ටාව වෙත ගොඩ බස්වන ලද්දේ එරට වේලාවෙන් උදෑසන 11.32 ට ය. මෙසේ පැහැරගත් යාන...
Read more
පොළොන්නරුවට මහ නගර සභාවක්

පොළොන්නරුවට මහ නගර සභාවක්

පොළොන්නරුව මහ නගර සභා බල ප්‍රදේශයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. මේ අනුව තමන්කඩුව ප්‍රාදේශීය සභාව වෙනුවට පොළොන්නරුව මහ නගර සභාව සහ පොළොන්නරුව ප්‍රාදේශීය සභාව නමින් නව පලාත් පාලන ආයතන දෙකක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මේ පිළිබඳ ගැසට් නිවේදනය 2016 දෙසැම්බර් මස 19 වනදා පළාත් සභා සහ පළාත්...
Read more
2016 දී බටහිර යුරෝපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර​

2016 දී බටහිර යුරෝපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර​

2016 වසරේදී බටහිර යුරෝපා රටවල් ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට ඉලක්ක වූයේය. මින් දරුණුතම ප්‍රහාරය ප්‍රංශයේ ජාතික දිනය දා නීස් නගරයේදී සිදු කෙරිණ. ඇතැම් ප්‍රහාරවල වගකීම ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගන්නා ලදී. මෙම ප්‍රහාරවලින් 130 දෙනකු මිය ගිය අතර තවත් විශාල පිරි...
Read more
බර්ලින් නත්තල් වෙළඳපොළ ට්‍රක් රථ ප්‍රහාරය

බර්ලින් නත්තල් වෙළඳපොළ ට්‍රක් රථ ප්‍රහාරය

2016 දෙසැම්බර් 19 සඳුදා දින රාත්‍රියේ ජර්මනියේ බර්ලින් අගනුවර කයිසර් විල්හෙල්ම් පල්ලිය අසළ සුප්‍රසිද්ධ නත්තල් වෙළෙඳපොළ වෙත ට්‍රක් රථයක් කඩා වැදීමෙන් 12 දෙනෙකු මිය ගොස් තවත් 50 ක් පමණ තුවාල ලැබූහ. මෙම ට්‍රක් රථ අනතුර සත්‍ය වශයෙන්ම අනතුරක් නොව ත්‍රස්ත ප්‍රහාරයක් බව සැක මතු වූ අතර 23 හැවිරිදි පාකිස්ථාන ජාත...
Read more
තුර්කියේ රුසියානු තානාපති ඝාතකයා තානාපති කාර්යාලයේ ආරක්ෂාවටත් යෙදවූවෙක්

තුර්කියේ රුසියානු තානාපති ඝාතකයා තානාපති කාර්යාලයේ ආරක්ෂාවටත් යෙදවූවෙක්

තුර්කියේ රුසියානු තානාපති අන්ද්‍රෙයි කාර්ලොව් ඝාතනය කළ තරුණයා 22 හැවිරිදි කැරලි මර්ධන පොලිස් නිලධාරියකු වන මෙව්ලුට් මර්ට් අල්තින්ටාස් (Mevlut Mert Altintas) ලෙස හඳුනාගනු ලැබුණි. අල්තින්ටාස් මීට පෙර රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂාව සඳහා ද යොදවන ලද භටයකු බව තුර්කියේ NTV රූපවාහිනිය සඳහන් කළේය. මෙම මස මුල...
Read more
තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබයි

තුර්කියේ රුසියානු තානාපතිට වෙඩි තබයි

තුර්කියේ රුසියානු තානාපති අන්ද්‍රෙයි කාර්ලොව් තුර්කි අගනුවර අන්කාරා හි සිදු වූ වෙඩි තැබීමකින් මරුමුවට පත් විය. “නාඳුනන පුද්ගලයකු අන්කාරා නුවර පැවතු පොදු උත්සවයකදී වෙඩි තැබීමක් සිදු කළ අතර ඉන් තුර්කියේ රුසියානු තානාපති තුවාල ලැබීය”, රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකරෝවා මාධ්‍යවේද...
Read more
ඇමරිකාවේ 2016 ජනාධිපතිවරණය අදයි

ඇමරිකාවේ 2016 ජනාධිපතිවරණය අදයි

ඇමරිකා එක්සත් ජනපදයේ 2016 ජනාධිපතිවරණය අද දින පැවැත්වෙන බව ප්‍රකාශ කළහොත් මෙය කියවන ඇතමෙක් පුදුම වනු ඇත. නමුත් ඇමරිකානු ජනාධිපතිවරණයෙහි ඡන්ද විද්‍යාලය (Electoral College) ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වන්නේ අද දිනයි. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය වක්‍ර ජනාධිපතිවරණයකි. එනම් කෙලින්ම මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා...
Read more
පැපුවා නිව් ගිනියාවේ භූමිකම්පාවක්. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පැපුවා නිව් ගිනියාවේ භූමිකම්පාවක්. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පැපුවා නිව් ගිනියා වෙරළෙන් නැගැනහිර ප්‍රදේශයේ මැග්නිටියුඩ් 7.9 ක භූ කම්පනයක් වාර්තා විය. ඒ සමඟම පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කළේ අවට ප්‍රදේශවලට සුනාමි රළ පහර එල්ල වීමේ අවදානමක් ඇති හෙයින් අවධානයෙන් පසුවන ලෙස ය. සොලමන් දූපත්, නාවුරු සහ පැපුවා නිව්ගිනියාවේ වෙරළ ප්‍රදේශ මෙම අවදානම් කලාපය...
Read more
සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය අයි.එස්. ත්‍රස්තයින් අතට​

සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය අයි.එස්. ත්‍රස්තයින් අතට​

2016 දෙසැම්බර් 11 වනදා සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය අයි.එස්. ත්‍රස්තයින් අතට පත් වූ බව වාර්තා පළ විය. පැල්මයිරා නගරයට අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් 2016 දෙසැම්බර් 10 වනදා දරුණු ප්‍රහාරයක් එල්ල කෙරිණ. සිරියානු හමුදාවලට දරුණු ලෙස පහර දුන් ඔවුහු ජෙට් යානයක් ද බිම හෙලූ බැව් ප්‍රකාශ කළ හ. නගරයට වයඹ දිගින...
Read more
දකුණු කොරියාවේ ජනාධිපතිනිය ඉවත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය​

දකුණු කොරියාවේ ජනාධිපතිනිය ඉවත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය​

දකුණු කොරියානු පාර්ලිමේන්තුව එරට ජනාධිපති පාර්ක් ගෙයුන් – හී (Park Geun -hye) ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළේය. පාර්ලිමේන්තු සභිකයින් 300 න් 234 දෙනකු ඇයට එරෙහි දෝශභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ හ. ඒ අතර ඇගේ සේනුරි (Saenuri) පක්ෂයේ සභිකයෝ ද විශාල පිරිසක් වූහ. පාර්ක් ගෙයුන් – හී වෙත දූෂණ චෝදනා...
Read more