December 11, 2017

ඊශ්‍රායලය වෙත එල්ල වූ ISIS රොකට් ප්‍රහාරය – 2017 පෙබ​. 8

ඊශ්‍රායලය වෙත එල්ල වූ ISIS රොකට් ප්‍රහාරය – 2017 පෙබ​. 8

අයි.එස්.අයි.එස් සංවිධානය විසින් 2017 පෙබාවාරි 8 බදාදා රාතියේ ඊශ්‍රායලයේ එයිලට් නගරයට රොකට් ප්‍රහාරයක් එල්ල කරන ලදී. බදාදා රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඊශ්‍රායලයේ “අයන් ඩෝම්” (Iron Dome) මිසයිල ආරක්ෂණ පද්ධතිය විසින් එම රොකට්වලින් තුනක් විනාශ කරන ලදී. සම්පූර්ණ ප්‍රහාරයේදී රොකට් හතක් ඊශ්‍...
Read more
Developing: ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය හා හැප්පෙයි

Developing: ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය හා හැප්පෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සබඳතා නැවතත් පළුදු වී තිබේ. එමෙන්ම මේ වන විට ට්‍රම්ප් සහ ඉරානය එකිනෙකාට චෝදනා සහ තර්ජන කරගන්නා තත්ත්වයට පත් ව ඇත. 2015 දී ජාත්‍යන්තර ප්‍රජාව ඉරානය සමඟ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම ට්‍රම්ප්ගේ නිර්දය විවේචනයට ලක් වූයේ ජනාධිපති ධ...
Read more
ට්‍රම්ප්ගේ ආගමන නීතිවලට හසුවූ රටවල් 7

ට්‍රම්ප්ගේ ආගමන නීතිවලට හසුවූ රටවල් 7

2017 ජනවාරි මාසයේ අවසන් සතියේදී ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආගමන නීති පිළිබඳව විධායක ආඥාවන් නිකුත් කළේය. මේ අනුව රටවල් හතක වැසියන්ට දින 90 ක් යනතුරු ඇමරිකාවට ඇතුලු වීම තහනම් වූ අතර දින 120 ක් යනතුරු කිසිදු සරණාගතයෙකුට එරටට ඇතුලු වීම තහනම් කෙරිණ. ආගමන තහංචි පැණවූ රටවල් හත ම මුස්ලිම...
Read more
ප්‍රංශ ජනාධිපති සටනට සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා නම් කෙරේ

ප්‍රංශ ජනාධිපති සටනට සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා නම් කෙරේ

ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස බෙනෝයි හැමොන් ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඒ ඊයේ පවත්වන ලද මූලික ඡන්ද විමසීමකින් අනතුරුවය. මුලින් අපේක්ෂක අපේක්ෂිකාවන් සත් දෙනකු සිය පක්ෂයේ නාමයෝජනා දිනා ගැනීමේ සටනට ඉදිරිපත් වූ අතර පළමු වටයේ ඡන්ද විමසීමකින් පසු එයින් දෙදෙනකු ඊයේ පැවති වට...
Read more
මෙක්සිකෝ ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම වර්ජනය කරයි

මෙක්සිකෝ ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම වර්ජනය කරයි

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවෙහි තාප්පයක් ඉදි කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක ආඥාවක් නිකුත් කිරීමෙන් දිනකට පසු මෙක්සිකෝ ජනාධිපති එන්රිකේ පෙන්‍යා නිඒතෝ ඔහු සමඟ සූදානම් කර තිබූ හමුවකට සහභාගී නොවන බව කියා සිටියේය. පෙන්‍යා නිඒතෝ සහ ට්‍රම්ප් අතර හමුව වොෂිංටනයේදී සිදු වීමට නියමි...
Read more
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම – කාල සටහන​

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම – කාල සටහන​

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති වශයෙන් දිවුරුම් දීමට නියමිතය. මෙම දිවුරුම් දීම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30 ට සිදු වේ. ට්‍රම්ප්ගේ දිවුරුම් දීම පිළිබඳ සිදු කෙරෙන කටයුතුවල කාල සටහන පහත ආකාර වේ. ජනවාරි 19 ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස දෙකට ආර්ලිංටන් ජාතික සුසාන භූමියෙ...
Read more
වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ ඉවත් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කරයි

වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ ඉවත් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කරයි

වෙනෙසුවේලාවේ ජනාධිපති නිකුලස් මදුරෝ ධූරයෙන් ඉවත් කළ යුතු බවට එරට ව්‍යවස්ථාදායකය වන ජාතික සභාව තීරණය කර තිබේ. ඒ සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්දය සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ මදුරෝගේ එක්සත් සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ සභා ගර්භයෙන් ඉවත්ව ගියහ. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව ඇත්තේ ප්‍රජාතන්ත්‍රික එක්සත් වටමේස...
Read more
සිරියානුවකුගේ පුතෙකු වෙනෙසුවේලාවේ උප ජනාධිපති වෙයි

සිරියානුවකුගේ පුතෙකු වෙනෙසුවේලාවේ උප ජනාධිපති වෙයි

වෙනෙසුවේලාවේ නව උප ජනාධිපති ලෙස පත්වීම් ලද තරෙක් එල් අයිස්සාමි තවමත් 42 වන වියෙහි පසු වේ. එනමුත් ඔහු මේ වනවිට ද වෙනෙසුවේලාවේ අභ්‍යන්තර කටයුතු සහ අධිකරණ අමාත්‍ය ධූරය මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාර ධූරයක් ද දැරූවෙකි. 2017 ජනවාරි 4 වනදා ජනාධිපති නිකුලස් මදුරෝ විසින් එල් අයිස්සාමි උප ජනාධිපති ලෙස පත් කරන ලදී. ස්පා...
Read more
ෆිදෙල් කැස්ත්‍රෝගේ නමින් කියුබාවේ පොදු ස්ථාන නම් කිරීම තහනම් කෙරේ

ෆිදෙල් කැස්ත්‍රෝගේ නමින් කියුබාවේ පොදු ස්ථාන නම් කිරීම තහනම් කෙරේ

හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ නමින් පොදු ස්ථාන නම් කිරීම හෝ ඔහුගේ ප්‍රතිමා ඉදි කිරීම තහනම් කරමින් 2016 දෙසැම්බර් 27 දා කියුබානු ජාතික සභාව විසින් නව පනතක් සම්මත කරන ලදී. කැස්තෝගේ අන්තිම කැමැත්ත අනුව එම නීතිය සම්මත කෙරුණ බව කියුබානු රජය පවසයි. කැස්ත්‍රෝ තමන් පුද්ගල වන්දනාව ප්‍රතික්ෂේප කරන බව විව...
Read more
බටහිර අප්‍රිකානු රටවල් ගැම්බියාව ආක්‍රමණයට සැරසෙයි

බටහිර අප්‍රිකානු රටවල් ගැම්බියාව ආක්‍රමණයට සැරසෙයි

ගැම්බියාව අප්‍රිකාවේ පිහිටි කුඩාම රාජ්‍යයන්ගෙන් එකකි. එහි 2016 දෙසැම්බර් 1 වනදා ජනාධිපතිවරණයක් පවත්වන ලද අතර එහිදී 1994 සිට එරට පාලනය කළ යාහ්යා ජම්මෙහ් (Yahya Jammeh) පරාජයට පත් විය. ඔහු පරාජයට පත් වූයේ විපක්ෂ කණ්ඩායම් හතක ‘පොදු අපේක්ෂකයා’ වූ ඇඩමා බැරෝ (Adama Barrow) අතිනි. ජම්මෙහ් මුලින්ම එ...
Read more