December 11, 2017

බ්‍රිතාන්‍ය අගමැතිණිය මහ මැතිවරණයක් කැඳවයි

බ්‍රිතාන්‍ය අගමැතිණිය මහ මැතිවරණයක් කැඳවයි

2017 ජූනි 8 වනදා මහ මැතිවරණයක් කැඳවීමට බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ තීරණය කර තිබේ. ඇය මේ බව අද (2017 අප්‍රේල් 18) නිවේදනය කළාය. මෙම මැතිවරණය කැඳවනු ලැබූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා ලිස්බන් ගිවිසුමේ 50 වන වගන්තිය ක්‍රියාවට නැගීමෙන් සති කිහිපයකට පසුවය. බ්‍රිතාන්‍යය 2017 මාර්තු 29 වනදා 50...
Read more
තමිල්නාඩු අතුරු මැතිවරණයේ ඡන්ද මිලට ගැනීමට ඉන්දීය​ රු. කෝටි 89 ක්

තමිල්නාඩු අතුරු මැතිවරණයේ ඡන්ද මිලට ගැනීමට ඉන්දීය​ රු. කෝටි 89 ක්

සසිකලා පාර්ශවය විසින් ඡන්ද මිලදී ගැනීමට කරන ලද මහා පරිමාණ උත්සාහයක් පිළිබඳ චෝදනා මතුවීම හේතුවෙන් තමිල්නාඩුවේ ආර්.කේ. නගර් ආසනයේ අතුරු මැතිවරණය අවලංගු කිරීමට ඉන්දියාවේ මැතිවරණ කොමිසම තීරණය කළේය. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආර්.කේ. නගර් ආසනය නියෝජනය කරමින් සිටි හිටපු මහ ඇමතිණී ජයලලිතා ජෙයරාම් 2016 වසරේ අභාවප...
Read more
ඊජිප්තුවේ ගොක් ඉරිදා බෝම්බ ප්‍රහාර​ 2017

ඊජිප්තුවේ ගොක් ඉරිදා බෝම්බ ප්‍රහාර​ 2017

ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි දේවස්ථාන දෙකකට 2017 අප්‍රේල් 9 වනදා, එනම් එම වසරේ ගොක් ඉරිදා, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. මෙම ප්‍රහාරයන්වලින් අවම වශයෙන් 45 දෙනකු මිය ගිය අතර 136 ක් තුවාල ලැබූහ. ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්ත කල්ලිය මෙම ප්‍රහාරවල වගකීම භාර ගත්තේය. ගොක්...
Read more
ඇමරිකාව සිරියාවේ ෂයිරට් කඳවුරට එල්ල කළ මිසයිල ප්‍රහාරය

ඇමරිකාව සිරියාවේ ෂයිරට් කඳවුරට එල්ල කළ මිසයිල ප්‍රහාරය

2017 අප්‍රේල් 7 වනදා උදෑසන ඇමරිකා එක්සත් ජනපදය විසින් සිරියාවේ ෂයිරට් (Shayrat) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගෙන ටොමොහෝක් මිසයිල 59 ක් එල්ල කළේය. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ අප්‍රේල් 4 වනදා ඛාන් ශයිකුන් වෙත එල්ල කෙරුණ රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ ක...
Read more
සිරියාවේ යුද්ධය – 2017 අප්‍රේල් ඛාන් ශයිකුන් රසායන අවි ප්‍රහාරය

සිරියාවේ යුද්ධය – 2017 අප්‍රේල් ඛාන් ශයිකුන් රසායන අවි ප්‍රහාරය

2017 අප්‍රේල් 4 වනදා උදෑසන සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ඛාන් ශයිකුන් නගරයට (Khan Shaykhun, Idlib Governorate) ගුවන් ප්‍රහාරයක් එල්ල වූයේය. තහ්රිර් අල් – ෂාම් (Tahrir al-Sham) නම් ත්‍රස්ත කණ්ඩායම (කළින් අල් – නුස්රා පෙරමුණ නම් වූ අල් කයිඩා සංවිධානයට සම්බන්ධ කණ්ඩායම) විසින් පාලනය කෙරුණ නගරයට පහ...
Read more
2017 වෙස්ට්මින්ස්ටර් ත්‍රස්ත ප්‍රහාරය

2017 වෙස්ට්මින්ස්ටර් ත්‍රස්ත ප්‍රහාරය

2017 මාර්තු 22 වනදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාලම මතදී සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ප්‍රහාරකයා ඇතුලු 5 දෙනෙක් මිය ගොස් තවත් 50 ක් පමණ තුවාල ලද හ. මෙම ප්‍රහාරකයා 52 හැවිරිදි කාලෙඩ් මසූඩ් නම් තැනැත්තෙකු බව හෙළි විය. ඔහු ඒඩ්‍රියන් රසල් එල්ම්ස් නමින් කෙන්ට් ප්‍රදේශයේ උපන් ඉස්...
Read more
උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මැතිවරණය 2017

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මැතිවරණය 2017

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභා මැතිවරණය 2017 පෙබරවාරි 11 සිට මාර්තු 8 වනදා අතර දින හතකදී අදියර හතකින් පවත්වන ලද අතර එයින් භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීය. ප්‍රාන්ත සභා ඡන්දය පවත්වන ලද දින වනුයේ පෙබරවාරි 11, 15, 19, 23, 27 සහ මාර්තු 4 සහ 8 ය. 2012 දී සමාජවාදී පක්ෂය උත්තර ප්‍රදේශ්...
Read more
බොලිවුඩ් තරු රැසක් ඡන්දය භාවිතා කළ බ්‍රිහාන්මුම්බායි මහ නගර සභා මැතිවරණය 2017

බොලිවුඩ් තරු රැසක් ඡන්දය භාවිතා කළ බ්‍රිහාන්මුම්බායි මහ නගර සභා මැතිවරණය 2017

ඉන්දියාවේ ධනවත්ම පලාත් පාලන ආයතන වන මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයේ බ්‍රිහාන්මුබ්බායි නගර සභාවේ මැතිවරණය 2017 පෙබරවාරි 21 දිනයේ පැවැත්වුනු අතර ,ශාරුක් ඛාන් ,සචින් ටෙන්දුල්කර්, රේඛා, රන්වීර් සිං, අනුෂ්කා ශර්මා, ජෝන් ඒබ්‍රහම් වැනි ප්‍රකට පුද්ගලයින් මෙම මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළහ. බ්‍රිහාන්බුම්බායි නගර සභාවේ වා...
Read more
තමිල්නාඩුවේ නව මහ ඇමති එඩපාඩි පලනිස්වාමි

තමිල්නාඩුවේ නව මහ ඇමති එඩපාඩි පලනිස්වාමි

එඩපාඩි කේ පලනිස්වාමි (උපත 1954 මාර්තු 2) තමිල්නාඩුවේ මහ ඇමතිවරයා ය. ඔහු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම්ගේ සමීපතමයකු වූ අතර ජයලලිතාගේ මරණින් පසු ඇතිවූ බල අරගලයේදී සසිකලා නටරාජන් ගේ පාර්ශවය ගත්තේය. සසිකලා සිරගත කරනු ලැබුණ අවස්ථාවේ ඇය සිය “අනුප්‍රාප්තිකයා” ලෙස පලනිස්වාමි නම් කළා ය. බටහිර තමිල්න...
Read more
ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් ජුලියන් අසාන්ජ්ට යන්නට වේද​?

ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් ජුලියන් අසාන්ජ්ට යන්නට වේද​?

ඉක්වදෝරයේ ජනාධිපතිවරණය 2017 පෙබරවාරි 19 වනදා පැවැත්වේ. වත්මන් ජනාධිපති රෆායෙල් කොරෙයාට මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමේ නීතිමය බාධාවක් ඇති හෙයින් ඔහු තරඟ බිමට පිවිස නැත. ඔහුගේ පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ වදින්නේ හිටපු උප ජනාධිපතිවරයකු වන ලෙනින් මොරේනෝ ය. අපේක්ෂකයන් අට දෙනකු අතරින් මොරේනෝ පෙරමුණේ සිටින නමුත්...
Read more