December 11, 2017

කුර්දිස්ථානය ඉරාකයෙන් වෙන්ව යාමේ සූදානමක්

කුර්දිස්ථානය ඉරාකයෙන් වෙන්ව යාමේ සූදානමක්

ඉරාක කුර්දිස්ථානය ඉරාකයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ 2017 වසරේ ඔක්තෝබරයේදී හෝ නොවැම්බරයේදී ජනමත විචාරණයක් පැවැත්වීමට ඉඩ ඇති බව රුසියාවේ සිටින කුර්දිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිත හොශාවි බබාකර් ප්‍රකාශ කළේය. හෙතෙම මෙම කරුණ හෙළිදරව් කරන ලද්දේ මැයි 12 වනදා රොසියා සෙගොඩ...
Read more
දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජයගත් මූන් ජේ-ඉන්

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජයගත් මූන් ජේ-ඉන්

2017 මැයි 9 වනදා දකුනු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රික පක්ෂයේ මූන් ජේ-ඉන් ජයග්‍රහණය කර තිබේ. මැතිවරණය අවසන්ව සුලු වේලාවකින් ලැබුණ මූලික ප්‍රතිඵල අනුව ඔහුට සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 41 කට මඳක් වැඩියෙන් ලැබෙන බව ප්‍රකාශ විය. ලිබර්ටි කොරියා පක්ෂයේ හොන්ග් ජුන්-ප්‍යෝ සියයට 23.3 ක...
Read more
එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණය ජය ගනී

එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණය ජය ගනී

ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමෙන් මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්‍රොන් පහසු ජයක් ලබාගත්තේය. එරට වේලාවෙන් රාත්‍රී 8 ට ප්‍රධාන නගරවල ඡන්ද පොළවල් වසන ලද අතර පසුව ඡන්ද ගණන් කිරීම ඇරඹිණ. එහි ප්‍රතිඵල අනුව මැක්‍රොන් සියයට 65.8 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ මාරීන් ලෙ පෙන් සිය...
Read more
පලස්තීනයේ හමාස් සංවිධානයේ නව​ දේශපාලන ප්‍රකාශනය​

පලස්තීනයේ හමාස් සංවිධානයේ නව​ දේශපාලන ප්‍රකාශනය​

පලස්තීනයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය 2017 මැයි 1 වනදා නව දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දැක්වීය. මෙම ප්‍රකාශනය මගින් 1987 දී සංවිධානය පිහිටුවන අවස්ථාවේ එළි දක්වන ලද දැඩි මතධාරී ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මඳක් ඈත්ව, යම්කිසි ආකාරයේ මැද මාවතකට පැමිණීමක් පෙන්නුම් කරයි. මෙම නව ප්‍රකාශනයේ වැදගත්ම අංගය නම්...
Read more
සිරියාව නවීන ගුවන් ප්‍රහාර ආරක්ෂණ පද්ධතීන් මිලට ගැනීමට සැරසෙයි

සිරියාව නවීන ගුවන් ප්‍රහාර ආරක්ෂණ පද්ධතීන් මිලට ගැනීමට සැරසෙයි

රුසියාවේ නිෂ්පාදිත නවීනතම ගුවන් ප්‍රහාර ආරක්ෂණ පද්ධතීන් මිලදී ගැනීම කෙරෙහි තම අවධානය යොමු ව ඇතැයි සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රකාශ කර තිබේ. ඔහු මේ අදහස් පළ කළේ නොබෝ දා සිරියානු රාජ්‍ය පුවත් සේවය වන සිරියානු අරාබි පුවත් ඒජන්සිය සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ය. මෙසේ නවීන ආරක්ෂණ පද්ධතීන් මිලට ග...
Read more
චීනයේ නිෂ්පාදිත පළමු ගුවන් යානා ගෙනයන නෞකාව එළි දකී

චීනයේ නිෂ්පාදිත පළමු ගුවන් යානා ගෙනයන නෞකාව එළි දකී

චීනය විසින් ඉදි කරන ලද පළමු ගුවන් යානා ගෙනයන නෞකාව අප්‍රේල් 26 වනදා ඩාලියාන් නෞකා තටාකාංගනයේදී දියත් කරන ලදී. එහි නම පිළිබඳ එය දියත් කරන අවස්ථාවේ කිසිවක් සඳහන් නොවූ නමුත් කලින් වාර්තා වූ අන්දමට එය ෂැන්ඩොංග් යනුවෙන් නම් කිරීමට නියමිත විය. දැනට මෙය 001A වර්ගයේ ගුවන් යානා ගෙනයන නෞකාවක් ලෙස හැඳින්වේ. චීනයේ...
Read more
ඩමස්කස් ගුවන්තොටුපළ අසළට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර​

ඩමස්කස් ගුවන්තොටුපළ අසළට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර​

ඊශ්‍රායල් ගුවන් හමුදාව 2017 අප්‍රේල් 26 රාත්‍රියේ සිරියානු අගනුවර වන ඩැමස්කස් අගනුවර “ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ” සිට කිලෝමීටර් පහක දුරකින් පිහිටි ප්‍රදේශයකට ගුවන් ප්‍රහාර පහක් එල්ල කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ඊශ්‍රායලයේ බුද්ධි අංශ බාර අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් මහතා මෙම...
Read more
මාලදිවයින් ජාතික ජිහාඩ් සටන්කාමියකු සිරියාවේදී මරුට​

මාලදිවයින් ජාතික ජිහාඩ් සටන්කාමියකු සිරියාවේදී මරුට​

මාලදිවයින් ජාතික ජිහාඩ් සටන්කාමියකු සිරියාවේදී රජයේ හමුදා සමඟ වූ ගැටුමකින් මියගොස් ඇති බව වාර්තා වේ. අබු යූසෆ් අල් – මාල්දිවි (Abu Yousif Al-Maldivi) නමින් හඳුන්වන ලද මෙම සටන්කරු අල් – කයිඩා සංවිධානයට සම්බන්ධ හයාට් තහ්රීර් අල් – ෂාම් හි සාමාජිකයකු විය. ඔහුගේ මරණය 2017 අප්‍රේල් 22 වනදා...
Read more
2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය මැක්‍රොන්ට​

2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය මැක්‍රොන්ට​

2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජයග්‍රහණය එමානුවෙල් මැක්‍රොන් විසින් දිනාගනු ඇති බව මූලික ප්‍රතිඵල අනාවැකි අනුව ප්‍රකාශ විය. ඉප්සොස් – සොප්‍රා සමීක්ෂණය අනුව මැක්‍රොන් සමස්ථ ඡන්දවලින් සියයට 23.7 ක් ලබාගනු ඇතැයි සඳහන් විය. නමුත් සියයට 50 සීමාව ඔහුට ඉක්මවා යා නොහැකි වූ හෙයින් දෙවන වටයේ ඡන්ද විමසී...
Read more
පැරිස් නගරයට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

පැරිස් නගරයට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් අගනුවර ෂෑම්ප්ස් – එලීසි වීථියේ ප්‍රසිද්ධ සාප්පු සවාරි සැතපුම ප්‍රදේශයේදී එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලද හ. ප්‍රහාරකයා ද පොලිස් වෙඩි පහරින් මිය ගියේය. “ඉස්ලාමීය රාජ්‍ය” ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත් හ. ප්‍ර...
Read more