December 11, 2017

Developing: පෘතුගාලයේ ලැව්ගිනි හේතුවෙන් 62 ක් මිය යති

Developing: පෘතුගාලයේ ලැව්ගිනි හේතුවෙන් 62 ක් මිය යති

මධ්‍යම පෘතුගාලයට බලපෑ දරුණු ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 62 දෙනකු මරණයට පත්ව තිබේ. මේ අතරින් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ සිය මෝටර් රථවල නැගී ලැව්ගිනි පවතින ප්‍රදේශවලින් පළා යාමට උත්සාහ කිරීමේදී ය. පෘතුගාල අගමැති අන්තෝනියෝ කොස්තා ප්‍රකාශ කළේ මෑත කාළයේදී ලැව්ගිනි අනතුරු හේතුවෙන් ඔවුන් ම...
Read more
ගඩාෆිගේ පුත්‍රයා සයිෆ් අල් – ඉස්ලාම් අත් අඩංගුවෙන් නිදහස් කෙරේ

ගඩාෆිගේ පුත්‍රයා සයිෆ් අල් – ඉස්ලාම් අත් අඩංගුවෙන් නිදහස් කෙරේ

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයකු වන සයිෆ් අල් – ඉස්ලාම් ගඩාෆි සිය අත් අඩංගුවෙන් නිදහස් කළ බව අබු බකර් අල් – සිද්දික් නම් මිලිෂියා කණ්ඩායම ප්‍රකාශ කළේය. පසුගිය වසර පහක කාළයක් ඔහු එම කණ්ඩායම විසින් රඳවා තබාගෙන තිබුණි. ඔහු අල්ලාගනු ලැබුණේ 2011 නොවැම්බරයේදී සින්ටාන් ප්‍රදේශයේදී ය....
Read more
2017 එක්සත් රාජධානි මැතිවරණය – කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ ලෙස පසු බසී

2017 එක්සත් රාජධානි මැතිවරණය – කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ ලෙස පසු බසී

එක්සත් රාජධානි මහ මැතිවරණයෙන් එරට පාලක කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු නොවූ පසුබෑමකට මුහුණ දුන්නේය. 2017 ජූනි 8 වනදා මැතිවරණය පැවැත්වූ අතර, දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව කොන්සර්වේටිව් පක්ෂයට බහුතර බලය හිමි නොවනු ඇතැයි තහවුරු වී ඇත. අප්‍රේල් මාසයේදී මැතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වනවිට කොන්සර්වේටිව් පක...
Read more
Developing: ලන්ඩන් නගරයට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක්

Developing: ලන්ඩන් නගරයට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක්

ලන්ඩන් නගරයට බ්‍රිතාන්‍යයේ වේලාවෙන් 2017 ජූනි 3 රාත්‍රියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයන් කිහිපයක් එල්ල විය. මුල්ම සිද්ධිය වාර්තා වූයේ එරට වේලාවෙන් ජූනි 3 වනදා රාත්‍රී 10 පසුවීමත් සමඟය. ලන්ඩනයේ සුප්‍රකට ලන්ඩන් පාලම මතදී සුදුපැහැති වෑන් රථයක් පදිකයින් කිහිප දෙනෙකු යට කරගෙන ගමන් කළේය. ඉන් පුලු වේලාවකට පසු බරෝ මාර...
Read more
පිලිපීනයේ ඉස්ලාම් අන්තවාදීන් සමඟ මරාවි නගරයේ සටන​

පිලිපීනයේ ඉස්ලාම් අන්තවාදීන් සමඟ මරාවි නගරයේ සටන​

පිලිපීනයේ මරාවි නගරයේදී 2017 මැයි 23 වනදා අබු සයාෆ් සහ මවුටේ යන ඉස්ලාමික අන්තවාදී සංවිධාන දෙකෙහි සාමාජිකයන් සහ රජයේ හමුදා අතර ගැටුමක් ඇති විය. රජයේ හමුදා ප්‍රකාශ කරන අන් දමට මෙම ගැටුමට මූලික වූයේ අබු සයාෆ් නායක ඉන්සිලොන් හපිලොන් නගරයේ සිටින බවට ලැබුණු වාර්තාවක් අනුව යමින් රජයේ හමුදා ඔහු කොටු කරගැනීම සඳහ...
Read more
නව ප්‍රංශ ජනපති මැක්‍රොන්ගේ ආරක්ෂක අමාත්‍යවරිය

නව ප්‍රංශ ජනපති මැක්‍රොන්ගේ ආරක්ෂක අමාත්‍යවරිය

සිල්වි ගුලා (උපත 1964 දෙසැම්බර් 6) ප්‍රංශයේ නව ආරක්ෂක අමාත්‍යවරිය ය. ඇය එම ධූරයට පත් කරන ලද්දේ මැයි 17 වනදා ය. ෆ්‍රංශුවා බේරූගේ ප්‍රජාතන්‍ත්‍රවාදී ව්‍යාපාරයේ සාමාජිකාවක ලෙස දිගු කළක් කටයුතු කළ ඇය දැන් එමානුවෙල් මැක්‍රොන්ගේ ල රිපබ්ලික් ඔන් මාර්ශ් (La République En Marche!) පක්ෂයට සම්බන්ධ වී සිටියි. දකුණු...
Read more
උෂුවායා වැඩසටහනෙන් ලෝ පතල වූ ප්‍රංශයේ නව පරිසර ඇමති නිකොලා උලෝ

උෂුවායා වැඩසටහනෙන් ලෝ පතල වූ ප්‍රංශයේ නව පරිසර ඇමති නිකොලා උලෝ

උෂුවායා පාරිසරික වාර්තා වැඩසටහනෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනාගත් නිකොලා උලෝ (Nicolas Hulot) ප්‍රංශ පරිසර ඇමති ලෙස නම් කරන ලදී. මෙම පත් කිරීම එරට නව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් 2017 මැයි 17 වනදා ප්‍රකාශයට පත් කෙරුණි. ඒ ඔහුගේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ය. 1955 අප්‍රේල් 30 වනදා...
Read more
2017 ඉරාන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ

2017 ඉරාන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ

2017 ඉරාන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සය දෙනෙකු සුදුසුකම් ලැබූ අතර ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ඉන් දෙදෙනෙක් ඉන් ඉවත් වූහ. ඉරානයේ ජනාධිපතිවරණය සෑම වසර හතරකටම වරක් පවත්වනු ලබයි. ඒ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා භාරකාර කවුන්සිලය හමුවේ ඉල්ලුම් කළ යුතුය. එය විසින් අනුමැතිය...
Read more
ප්‍රංශයේ නව අගමැති එදුවාර්ද් ෆිලීපේ

ප්‍රංශයේ නව අගමැති එදුවාර්ද් ෆිලීපේ

නව ප්‍රංශ අගමැතිවරයා ලෙස ලෙ හව්රෙ නගරයේ නගරාධිපති සහ ප්‍රංශ ජාතික සභා මන්ත්‍රී එදුවාර්ද් ෆිලීපේ පත් කිරීමට නව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (2017 මැයි 15) කටයුතු කළේය. මේ අනුව ෆිලීපේ, හිටපු අගමැති බර්නාර්ඩ් කැසනුවේ හමුවීමෙන් අනතුරුව සිය ධූරයේ වැඩ භාරගත්තේය. 1970 නොවැම්බර් 28 වනදා රෝවන් නගරයේ උ...
Read more
එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනපති ලෙස දිවුරුම් දෙයි

එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනපති ලෙස දිවුරුම් දෙයි

ප්‍රංශයේ නව ජනාධිපති ලෙස එමානුවෙල් මැක්‍රොන් අද දින, එනම් 2017 මැයි 14 වනදා, දිවුරුම් දුන්නේය. මැක්‍රොන් ජනාධිපති ධූරයට පත් වූයේ අප්‍රේල් – මැයි මාසවල පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසුවය. අප්‍රේල් 23 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේ පළමු වටයෙන් මැක්‍රොන් ජය ලබා ගත්තේ සියයට 24 කට ආසන්න ඡන්ද ප්‍...
Read more