December 11, 2017

රුසියාවේ බුදු දහම

රුසියාවේ බුදු දහම

රුසියාවේ බුදු දහම ව්‍යාප්ත වීම 17 වන සියවසෙහි පමණ සිට සිදු වූ බව සැළකේ. වර්තමානයේ එය එරට සාම්ප්‍රදායික ආගම්වලින් එකක් ලෙස සළකනු ලැබේ. ප්‍රධාන වශයෙන් කල්මිකියා, බුර්යාටියා, ටුවා යන ප්‍රදේශවල පැතිර ගිය බුදු දහම වර්තමානයේ වෙනත් ප්‍රදේශයන්වල ද පැතිර ගොස් ඇත. රුසියාවේ බෞද්ධයෝ වැඩි පිරිස ටිබෙට් බුදු දහමේ ගෙලු...
Read more
මකරුන්ට නිය කීයක් තිබේද​?

මකරුන්ට නිය කීයක් තිබේද​?

මකරා පෙර අපර දෙ දිගම ප්‍රකට මනඃකල්පිත සත්ත්වයෙකි. බටහිර රටවල මකරා ප්‍රකට වන්නේ ව්‍යසනය, අයහපත සහ පාපය වැනි නරක කරුණු පිළිබඳ සංකේතයක් ලෙස ය. තවද බටහිර රටවල මකරුන්ට තටු තිබේ. නැගෙනහිර රටවල මකරුන් ශක්තිය, බලය සහ දැනුම අදී යහපත් දෑ පිළිබඳ සංකේතයකි. චීනය සහ අවට රටවල මෙම සත්ත්වයා ප්‍රකට ය. ආසියාවේ මකරුන්ට තටු...
Read more
චීනයේ ලාබා උත්සවය​

චීනයේ ලාබා උත්සවය​

චීන සාම්ප්‍රදායික දින දර්ශනයේ 12 වන හෙවත් අවසන් මාසය වන ‘ලා’ මාසයේ 8 වැනි දිනට යෙදෙන උත්සවයකි. එදින වෙනුවෙන් චීන ජාතිකයෝ සහල් වලින් සදන කැඳ වර්ගයක් අනුභව කරති. එයට ලාබා කොන්ජි (Laba congee) හෙවත් ලාබා කැඳ යයි කියනු ලැබේ. එය අනුභව කරනුයේ තවත් ව්‍යංජන අටක් හෝ වැඩි ගණනක් සමඟය. එම ආහාර වර්ග මගින...
Read more
නත්තල සමඟ බැඳුන Candy Cane

නත්තල සමඟ බැඳුන Candy Cane

නත්තල සමඟ බැඳුන එක් ප්‍රකට සංකේතයක් ලෙස ‘කැන්ඩි කේන්’ නම් ඉංග්‍රීසි J අකුරේ හැඩැති රස කැවිල්ල ප්‍රකට ය. පුරාවෘත්තයට අනුව එහි උපත 1670 තෙක් දිවේ. කැන්ඩි කේන් මුලින්ම හඳුන්වා දුන්නේ ජර්මනියේ කොලෝන් නගරයේ ගීතිකා කණ්ඩායමේ ප්‍රධානියා ය. නත්තල් ගීතිකා අවස්ථාවේ දෙව් මැදුරෙහි සිටින කුඩා දරුවන් නිෂ්‍...
Read more
පූජකයකු සහ පාසල් ගුරුවරයකු විසින් නිර්මාණය කෙරුණ​​ ලොව​ පතල නත්තල් කැරොල් ගීතය​ – Silent Night

පූජකයකු සහ පාසල් ගුරුවරයකු විසින් නිර්මාණය කෙරුණ​​ ලොව​ පතල නත්තල් කැරොල් ගීතය​ – Silent Night

ඉතිහාසයේ යම් යම් සිද්ධීන් සිදු වන්නේ පුදුමාකාර සිදුවීම් ලෙස ය. ලෝකයේ ප්‍රසිද්ධම නත්තල් කැරොල් ගීය වන ‘Silent Night’ (මුල් ජර්මන් නිර්මාණය Stille Nacht) බිහි වන්නේද එවන් අහඹු සිදුවීම් කිහිපයක් ඔස්සේ ය. එම සිදුවීම් එසේ නොවන්නට එම ගීතය මෙතරම් ජනප්‍රිය නොවීමට ද ඉඩ තිබුණි. 1818 වසරේ දිනෙක එවකට ඔස...
Read more
ගිනස් පොතට ගිය නත්තල් ගස්

ගිනස් පොතට ගිය නත්තල් ගස්

නත්තල සමරන සෑම ප්‍රදේශයකම මෙන් දක්නට ලැබෙන එක් අංගයක් වන්නේ නත්තල් ගස ය. අනාදිමත් කාළයක සිට බැතිමත්තු සිය නිවාසවල නත්තල් ගස් නිර්මාණය කරන්නට හුරුව සිටියෝය. වර්තමානයේදී එය නිවසින් ඔබට ගිය විශාල ව්‍යාපෘතියක් බවට පත්වන අවස්ථා ඇත. එවැනි නත්තල් ගස් ගිනස් වාර්තා පොතට ද ඇතුලත් ව තිබේ. පැරණිම නත්තල් ගස ලෝකයේ පැ...
Read more
චීන අලුත් අවුරුදු දිනය සැමරීම පටන් ගත් අයුරු

චීන අලුත් අවුරුදු දිනය සැමරීම පටන් ගත් අයුරු

ලොව පුරා වසන චීන ජාතිකයෝ ජනවාරි 20 සහ පෙබරවාරි 15 අතර දිනෙක සිය සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද සමරති. චීන ලිතෙහි සතුන් දොළොස්දෙනකුගෙන් සංකේතවත් වන ලග් න දොළහක් වන නමුත් එහි එක් ලග් නයක් අවුරුද්දක්ම පවතී. එක් එක් අවුරුද්ද යම්කිසි සත්ත්වයකුගේ නමින් හැඳින්වේ. මේ අනුව මෙම වසරේ පෙබරවාරි 8 වනදා උදා වූ වර්ෂය...
Read more
පන්සල් 2000 ඉක්මවූ බගාන් නුවර​

පන්සල් 2000 ඉක්මවූ බගාන් නුවර​

මියන්මාරයේ (බුරුමයේ) ඓතිහාසික බගාන් නගරය ක්‍රි. ව. 1044 සිට 1287 දක්වා කාළය තුළ පැරණි පගාන් අධිරාජ්‍යයේ අගනුවර විය. මියන්මාරයේ මන්ඩලේ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඓතිහාසික ප්‍රදේශය එරටට පැමිණෙන විදෙස් සංචාරකයන් අතර ජනප්‍රියම ස්ථානයකි. ඉපැරණි බුරුම (මියන්මාර) වාර්තා අනුව මෙම නගරය මුලින්ම බිහිවී ඇත්තේ කිතු උප...
Read more
පොල්කා නැටුමේ ආරම්භය

පොල්කා නැටුමේ ආරම්භය

පොල්කා යනු 19 වන සියවසේදී බොහීමියාවෙහි (වර්තමාන චෙසියාවේ) උපන් නැටුමකි. චෙක් ජාතික තරුණියක වූ ඇනා ස්ලෙසකෝවා විසින් 1834 දී මෙම නැටුම නිර්මාණය කරන ලද බවට විශ්වාස කෙරේ. ඇතැම් විශේෂඥයන් සඳහන් කරන පරිදි පොල්කා යන වදන චෙක් භාෂාවෙන් බාගය හඳුන්වන ‘පුල්කා’ යන වදනින් බිඳී ආවකි. 19 වන සියවස යනු චෙක් ජ...
Read more