December 11, 2017

නව ප්‍රංශ ජනපති මැක්‍රොන්ගේ ආරක්ෂක අමාත්‍යවරිය

නව ප්‍රංශ ජනපති මැක්‍රොන්ගේ ආරක්ෂක අමාත්‍යවරිය

සිල්වි ගුලා (උපත 1964 දෙසැම්බර් 6) ප්‍රංශයේ නව ආරක්ෂක අමාත්‍යවරිය ය. ඇය එම ධූරයට පත් කරන ලද්දේ මැයි 17 වනදා ය. ෆ්‍රංශුවා බේරූගේ ප්‍රජාතන්‍ත්‍රවාදී ව්‍යාපාරයේ සාමාජිකාවක ලෙස දිගු කළක් කටයුතු කළ ඇය දැන් එමානුවෙල් මැක්‍රොන්ගේ ල රිපබ්ලික් ඔන් මාර්ශ් (La République En Marche!) පක්ෂයට සම්බන්ධ වී සිටියි.

දකුණුදිග ප්‍රංශයේ මාර්සේයි හි උපන් ඇය පෝල් සිසෑන් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලැබුවා ය.

සිල්වි ගුලා (Sylvie Goulard) 2009 සහ 2014 දී යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය. ඇය යුරෝපා පාර්ලිමේන්තුවේ ආර්ථික සහ මූල්‍ය කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකාවක ලෙස කටයුතු කරන අතර 2014 සිට ආණ් ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ ද කටයුතු කළාය.

Pic: Wikimedia Commons

Related posts

Leave a Reply