December 11, 2017

එදා මෙදා තුර ලොව හොඳම ගිටාර් වාදකයා කවුද​?

එදා මෙදා තුර ලොව හොඳම ගිටාර් වාදකයා කවුද​?

2003 වසරේදී ලොව ප්‍රමුඛතම ගිටාර් වාදකයන් සහ සංගීත විශේෂඥයන් කණ්ඩායමක් විසින් එදා මෙදාතුර ලොව හොඳම ගිටාර් වාදකයා තෝරනු ලැබුණි. ඒ රෝලිං ස්ටෝන් සඟරාව වෙනුවෙනි.

මෙම කණ්ඩායම විසින් තෝරාගන්නා ලද ගිටාර් වාදයකා වූයේ ජිමී හෙන්ඩ්‍රික්ස් (Jimi Hendrix) ය.

© SCANPIX SWEDEN, Stockholm, Sverige, 2000-06-06, Foto: SCANPIX Scanpix Code 20360 ***ARKIVBILD 1967-05-24*** Gitarrlegenden Jimi Hendrix pŒ Gršna Lunds scen.
Jimi Hendrix. Pic: SCANPIX SWEDEN, Stockholm, Sverige

ජිමී හෙන්ඩ්‍රික්ස් ඉතාම තරුණ කාළයේ මිය ගිය කලාකරුවෙකි. ඔහු 1970 දී මිය යද්දී ඔහුගේ වයස අවුරුදු 28 සම්පූර්ණ වී නොතිබුණි. එමෙන්ම ඔහු ප්‍රසිද්ධ වාදකයකු බවට පත්ව වසර කිහිපයකට වඩා ගතවී නොතිබුණි.

1942 නොවැම්බර් 27 වනදා උපන් හෙන්ඩ්‍රික්ස් 1970 සැප්තැම්බර් 18 වනදා මරණයට පත් විය.

About The Author

Related posts

Leave a Reply