December 11, 2017

නවතම ලිපි

  • බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති උතුරු රොඩේෂියාව, දකුණු රොඩේෂියාව සහ න්‍යාසාලන්තය (වර්තමානයේ පිළිවෙලින් සැම්බියාව, සිම්බාබ්වේ සහ මලාවි) යන ප්‍රදේශ එක්කර 1953 දී පිහිටුවන ලද අර්ධ ස්වාධීන රාජ්‍යයක් වූ රොඩේෂියා සහ න්‍යාසාලන්ත ෆෙඩරේශනය 1963 දක්වා පැවති අත්හදා බැලීමකි. මීට මධ්‍යම අප්‍රිකානු ෆෙඩරේශනය ලෙස ද කි...

  • නසාවු සටන​ (1776)

    නසාවු ප්‍රහාරය ඇමරිකානු ස්වාධීනතා යුද්ධවල ආරම්භක අවධියේ සිදුවූ ප්‍රහාරයකි. මෙහිදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති බහමාස් දූපත් හි නසාවු වෙත පහර දෙන ලද්දේ ඇමරිකානු ජනපදිකයන් විසින් පිහිටුවාගන්නා ලද මහාද්වීපික නාවික හමුදාව සහ මහාද්වීපික මැරීන් හමුදාව ය. මෙම හමුදා දෙක වත්මන් එක්සත් ජනපද නාවික හමුදාවේ සහ එ...

  • ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ​

    ජර්මන් ෆෙඩරල් ජනරජයෙහි ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකි. ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව (ඉංග්‍රීසි: Christian Democratic Union; ජර්මන්: Christlich Demokratische Union Deutschlands; කෙටි නම CDU) 1946 ජූනි 26 වනදා පිහිටුවන ලද මෙම පක්ෂය ජර්මනියේ ප්‍රධානම දක්ෂිනාංශික පක්ෂය වේ. කන්සර්...

  • ජීවිත 20 ක් ගලවාගත් සෝවියට් ආර්මේනියානු පිහිනුම් ශූරයා

    ශවාර්ෂ් කරාපෙට්යාන් (උපත 1953 මැයි 19) පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ ආර්මේනියාවේ ජීවත් වූ වරල් මගින් පිහිණීමේ (Finswimming) ක්‍රීඩකයෙකි. එම ක්‍රීඩාවෙන් ඔහු සෝවියට්, යුරෝපා සහ ලෝක මට්ටමෙන් ශූරතා දිනාගෙන තිබේ. නමුත් ඔහු වඩාත්ම ප්‍රකට වූයේ 1976 සැප්තැම් බර් 16 වනදා දියේ ගිලෙමින් සිටි 20 දෙනකුගේ ජීවිත ග...

  • කොයිබා දිවයින

    පැනමාවේ පිහිටි විශාලම දිවයින කොයිබා නම් වේ. වෙරගුවාස් පළාතට අයත් මෙය පැසිෆික් සාගරයේ පිහිටා ඇති අතර දූපතේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 503 කි. මීට වසර 18,000 ක් - 12,000 ක් අතර කාළයක ප්‍රධාන භූමියෙන් වෙන් වූයේ යයි සිතන කොයිබා දූපත යුරෝපීයයන් පැමිණීමට පෙර ස්වදේශික ජනාවාස තිබූ ස්ථානයකි. ස්පාඤ්ඤ ජාතිකයෝ ම...

  • ඩැනියෙල් ෆැරන්හයිට්

    ඩැනියෙල් ගේබ්‍රියෙල් ෆැරන්හයිට් (1686 මැයි 24 - 1736 සැප්තැම්බර් 16) උෂ්ණත්වමිතිය පිළිබඳ කළ පර්යේෂණ හේතුවෙන් ප්‍රකට වූ භෞතික විද්‍යාඥයෙකි. උෂ්ණත්වමිතිය පිළිබඳ පුරෝගාමී අධ්‍යයනයන් හි නිරත වූ ඔහු උෂ්ණත්වය මැනීම සඳහා පිළිගත් පරිමාණයක් හඳුන්වා දුන් පළමුවැන්නා විය. එය ෆැරන්හයිට් පරිමාණය නම් වේ. එම පරිමාණ...

  • කමකුරා බුදු පිළිමය​

    කමකුරා බුදු පිළිමය යනු ජපානයේ කමකුරා නගරයේ කෝතොකු-ඉන් විහාරස්ථානයේ පිහිටි ලෝකඩින් තැනූ අමිතාභ බුදුන්ගේ යෝධ හිඳි පිළිමයකි. මෙය ජපානයේ ප්‍රකටම ස්මාරකයකි. පුරාවෘත සහ වාර්තා සඳහන් කරන පරිදි කමකුරා බුද්ධ ප්‍රතිමාව තිබෙන ස්ථානයේ කළින් දැවමය යෝධ බුදු පිළිමයක් තිබුණි. එය නිමවීමට වසර දහයක් ගතව ඇති අතර 1243 ද...

  • 1498 නන්කායි භූකම්පනය සහ සුනාමිය​

    ජපානයේ නන්කායි ප්‍රදේශයට දකුණින් වූ මුහුදෙහි 1498 සැප්තැම්බර් 20 වනදා සිදු වූ නන්කායි භූ කම්පනය මැග්නිටියුඩ් 8.6 ක පමණ වූ ප්‍රබල භූ කම්පනයක් බව අනුමාන කර තිබේ. ජපන් දූපත්වලට දකුණින් පිහිටි නන්කායි දෙකිඳ (Trough) හේතුවෙන් මෙම ප්‍රදේශයේ භූ කම්පන ඇතිවීමේ ඉඩකඩ ඉහළය. 1498 භූ කම්පනයෙන් පසු සුරුගා බොක්ක සහ...

  • 1985 සැප්තැම්බර් 19 මෙක්සිකෝ භූ කම්පනය​

    1985 සැප්තැම්බර් 19 වනදා මෙක්සිකෝවේ වේලාවෙන් උදෑසන 7.18 ට එරටට බලපෑ මැග්නිටියුඩ් 8.1 ක භූ කම්පනයක් සිදු විය. මෙහි අපිකේන්ද්‍රය වූයේ මෙක්සිකෝ සිටි අගනුවරට සැතපුම් 250 ක් පමණ (කිලෝ මීටර් 350 කට මදක් වැඩිය) බටහිරින් මිකොයකාන් ප්‍රාන්තයේ වෙරළෙන් ඔබ්බෙහි පැසිෆික් සාගරයේ ය. මෙම භූ කම්පනය මෙක්සිකෝවට විශාල...

  • 1893 නවසීලන්ත මහ මැතිවරණය

    1893 නවසීලන්ත මහ මැතිවරණය සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් පසු රටක පවත්වන ලද පළමු මහ මැතිවරණය ලෙස ඉතිහාසයට එක්ව ඇත. නවසීලන්තයේ වයස අවුරුදු 21 ට වැඩි සියලු කාන්තාවන්ට ඡන්ද බලය ලබාදෙන පනතට එරට එවක ආණ්ඩුකාරවරයා වූ ග්ලාස්ගෝ සාමි 1893 සැප්තැම්බර් 19 වනදා අත්සන් කළේය. මේ අනුව එම නව නීතිය යටතේ එම වසරේ නොවැම්...

  • යුරෝපයේ උසම කුලුන රුසියාවේ ඔස්ටන්කිනෝ

    රුසියාවේ පිහිටි රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කුලුණක් වන ඔස්ටන්කිනෝ කුලුණ ලොව උසම ගොඩනැගිලිවලින් එකකි. මීටර 540.1 ක් උස මෙම කුලුණ 1967 දී නිමකළේ ඔක්තෝබර් විප්ලවයේ 50 වන සංවත්සරය සැමරීමට ය. මෙහි සැලසුම් ශිල්පියා වූයේ නිකොලායි නිකිටින් ය. මෙය යුරෝපයේ ඇති උසම කුලුණ මෙන්ම උසම ගොඩනැගිල්ලද වේ. රුසියානු...

  • සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට​

    නූතන ඉතිහාසය තුළ ජාතික මට්ටමෙන් සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන් පළමු රට ලෙස සැළකෙන්නේ නවසීලන්තයයි. බ්‍රිතාන්‍ය විජිතයක් වූ එහි කාන්තාවන් වෙත ඡන්ද බලය ප්‍රදානය කිරීමේ පනතක් 1893 දී එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර එම වසරේ සැප්තැම්බර් 19 වනදා එවකට එරට ආණ්ඩුකාරයා වූ ග්ලාස්ගෝ සාමි විසින් ඊට අත්සන්...